නිවසක මුළුතැන් ගෙය ගිනිකොන දෙසට තිබීම යහපත්. නිවසක ප්‍රධාන කාමරය නිරිත දෙසට තිබීම හොදයි.
දෙකටම හේතුව ශ්‍රී ලංකාවේ හුලං හමන දිශාව. ලංකාවේ සාමාන්යෙන් හුලං හමන්නේ නිරිත සිට ඊසානටත්, ඊසාන සිට නිරිතටත්. ප්‍රධාන කාමරය නිරිතට තියෙද්දී හොදට හුලං හමනවා කාමරේට (තව මොකක්හරි එකකුත් සම්බන්දයි ඕකට, හරියටම...