1. UbeThaththa

    Questions ලංකාවේ රතු

    රතු බිත්තර කහ මදේ? :unsure:
  2. UbeThaththa

    The Boys ending eka sahena awul neda ?

    මොකද්ද? :unsure:
  3. UbeThaththa

    The Haunted Castle 1896 George Melies Silent Film

    අවුරුදු 130ක් පරනයි, අමුතු ෆීලිං එකක් එනව මේව බලනකොට මේ මිනිස්සුත් පොඩි කාලෙ ඉස්කෝලෙ ගිහිල්ල, වැඩිවියට පත්වෙලා ජීවිතේ ප්‍රශ්න වලට මූන දීල අන්තිමට මැරිල ගිහිල්ල ☹️ අතීතෙට යන්න පුලුවන් නම් මරු Le Manoir du diable (English: The Haunted Castle) is a three-minute-long French film directed by...
  4. UbeThaththa

    The Boys ending eka sahena awul neda ?

    ඒ කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස්නෙ ටීවී ශෝ එකට වැඩිය කොමික් පොත්? ඔය ටීවී ශෝ එක හදල තියෙන්නෙ රිපබ්ලිකන් උන්ට වැඩිය ඩිමොක්‍රටික් උන් හොදයි කියල පෙන්නන්න නේද?
  5. UbeThaththa

    The Boys ending eka sahena awul neda ?

    what happens in the end according to the comics?
  6. UbeThaththa

    The Boys ending eka sahena awul neda ?

    හොද උන් ඉන්නව, ඒත් ඉතිං හෝම්ලෑන්ඩර් වගේ තව එකෙක් හැදෙන්න පුලුවං සූප්ල මැනේජ් කරන ගවන්මන්ට් ඩිපාට්මන්ට් එක බාර ගන්න කිව්වම හියුවී පරය ඒකත් එපා කිව්ව පිස්සු උට්ටා, ඌ තනිකර ආත්මාර්තකාමී උනා අන්තිමට 🤦‍♂️
  7. UbeThaththa

    The Boys ending eka sahena awul neda ?

    මොකද්ද බං ඔය කියන්නෙ?
  8. UbeThaththa

    The Boys ending eka sahena awul neda ?

    රයන්ගෙත් පවර් එක ගියා බං බුචර් හින්ද තමයි ටාගට් එකට බාගයක්වත් යන්න පුලුවං උනේ. ඌ හැදුවෙ සූප් ලෙඩේ නිට්ටාවට හොද කරන්න, හියුවිය ඒක කරන්න දුන්නෙ නෑ
  9. UbeThaththa

    Cyber security ඉගෙන ගන්න ආසයි

    CEH? Certified Ethical Hacker කෝස් එක / පොත? ඔය පොතේ අලුත්ම එඩිශන් එක ගන්න තැනක් දන්නවද උබල?
  10. UbeThaththa

    The Boys ending eka sahena awul neda ?

    :yes: one of the best shows ever
  11. UbeThaththa

    The Boys ending eka sahena awul neda ?

    හියුවී පරයා උට්ටක් වෙනුවෙන් මුලු සටනම පාවා දුන්නා බුචර්ට වෙඩි තියලා, ෆ්‍රෙන්චී, බුචර්, ඒ ට්‍රේන් ඔක්කොම මැරුන එක අපතෙ ගියා ඒ පොන්න වල් වේසිගෙ පුතා කරපු දෙයින් ☹️ ඉස්සරහට ස්පින් ඕෆ්ස් කරන්න පුලුවන් විදිහට ඉවර කරේ

    No contents