1. UbeThaththa

    The Boys ending eka sahena awul neda ?

    හියුවී පකය
  2. UbeThaththa

    Moment vehicle explodes near Charging Bull statue in New York

    YT comment, "Most likely a LNG vehicle, liquified natural gas can create a fireball.."
  3. UbeThaththa

    භයානක අනාවැකියක් ලංකාවම විනාසයි 👹

    බෝට්ටුවක් ගත්තොත් දෙකෙන්ම බේරෙන්න පුලුවං
  4. UbeThaththa

    අපි පොඩි කාලේ දාන ගෙවල් වල උයන්න ගත්ත පාම් ඔයිල්

    ඒක රජයේ ආයතනයක් නේද? උං හරියට ජොබ් එක කරනවද බං? දැං රජයේ ආයතන ශුවර් නෑනෙ බං
  5. UbeThaththa

    Moment vehicle explodes near Charging Bull statue in New York

    A vehicle exploded after catching fire near the Charging Bull statue in the Wall Street area of New York City on Tuesday, May 19. People in the area panicked and ran from the scene after the explosion occurred near the popular tourist site in lower Manhattan. ඔච්චර ලොකු ගින්නක් එන්න මොනාද කාර්...
  6. UbeThaththa

    අපි පොඩි කාලේ දාන ගෙවල් වල උයන්න ගත්ත පාම් ඔයිල්

    හොද තෙල් බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකො උයන පිහන වැඩ වලට, සිල්ලර කඩේ තියෙන එව්ව සුවර් නෑ
  7. UbeThaththa

    Mu balapan

  8. UbeThaththa

    🌟 Volunteers & Interns opportunity! 🌟

    මොනාද අපිට කරන්ඩ තියෙන්නෙ? ෆෝන් ආන්සර් කරන එකද? දවසට පැය කීයක් කරන්න ඕනෙද? කන්ඩ බොන්ඩවත් දෙන්නෙ නැද්ද? ගෙදර ඉදං කරන්න පුලුවන්ද?
  9. UbeThaththa

    හෙලිකොප්ටර් @ කුරුණෑගල අහස යට

    වෙල් පැන්ට හොයනව
  10. UbeThaththa

    ළමයි ඉන්න කලුවො වරෙල්ලා - උඹලගෙ ලමයින්ට මේවගේ content වලට expose වෙන්න දෙනවද?

    ඔය ලයින් එකේ උන් කොහොමත් ඔය ලයින් එකේ යනව බං, නැති එකා කොහොමටත් යන්නෙ නෑ
  11. UbeThaththa

    අඩෝ සුනිල් උඹත්?

    අමරදේව මහත්තයගෙ සිංදු හැමදාම හිතේ රැදෙන සිංදු, සුනිල් පෙරේරගෙ තියෙන්නෙ ජොලි සිංදු, ඔය දෙක රස දෙකක්, දෙකම ඕනෙ
  12. UbeThaththa

    Why AI? කෘතිම බුද්ධිය පිටුපස ඇති ෆ්‍රීමේසන්වාදය!

    මිනිස්සුන්ට අන්තිමට AI වලට යටත් වෙන්න වෙනව, දැං අනිත් බුද්ධියෙන් අඩු සත්තු මිනිස්සුන්ට යටත් වෙලා ඉන්නව වගේ
  13. UbeThaththa

    Godzilla Movie - SNL

    :ROFLMAO: (y)
  14. UbeThaththa

    කෑම්පින් කරල තියනවද?

    උබ නං ගෙදර ඉන්නෙත් කෑම්පිං ගියා වගේනෙ ගෝට් :ROFLMAO:
  15. UbeThaththa

    🧐ඉන්දියාවේ වෙරළේ සිට ලංකාව දුරදක්නෙන් binoculars බලමු.

    මරු! ලංකාවෙ ඉදං ඉන්දියාව බලන්ඩ ඔය වගේ හදන්ඩ තියෙන්නෙ

    No contents