1. Wild Cat

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    WI kiyanne afganistan watala peradichcha team eka neda?
  2. Wild Cat

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    Aniwaryayenma gahai machan. hebei dinaida kiyanna be. :baffled:
  3. Wild Cat

    ..:: කර්මය ::..

    :):)
  4. Wild Cat

    ..:: කර්මය ::..

    විශේෂයෙන් චේතනාවක් පහළ නොකර කරන දේවල්වලට කර්ම සකස් වෙන්නේ නැහැ. උදාහරණයන් විදිහට අපි අැවිදින කොට නොදැන සතෙක් පෑගිලා මැරුණා කියලා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන්නේ නැහැ.
  5. Wild Cat

    ..:: කර්මය ::..

    :yes: සිතුවිල්ලක් වුණත් කර්මය ම තමයි. කුසල් - අකුසල් විදිහට මනසින් කර්ම රැස්වෙනවා. වඩාත්ම බලවත් වෙන්නේ කයෙන් වෙන කර්මයටත් වඩා, වචනයෙන් වෙන කර්මයටත් වඩා සිතින් වෙන කර්මය කියලා මජ්ඣිම නිකායේ උපාලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
  6. Wild Cat

    ..:: කර්මය ::..

    :yes::yes::yes:
  7. Wild Cat

    වෙන රටකට ජීවත් වෙන්න නොයන්න හේතුව මොකක්ද?

    වෙන රටකට යන්න අවශ්යතාවයක් නැති නිසා
  8. Wild Cat

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඇයි බන් චමීර?
  9. Wild Cat

    30 Of The Most Powerful Images

    TFS

    No contents