මාතර_මුහුදට_ආපු_අලුත්ම_කේබල්_එක ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මාතර_මුහුදට_ආපු_අලුත්ම_කේබල්_එක ....

    සංනිවේදනය වේගවත් කරන්න මාතර මුහුදට ආපු අලුත්ම කේබල් එක....

    ලෝක සංනිවේදනය වේගවත් කරන SEAME- WE 5 කේබලය අද (29) උදෑසන බෝල්ඩ් මර්විරික් නැව මගින් සිංගප්පූරුවේ සිට මාතර වැල්ලමඩම ප්‍රදේශයට මුහුද යටින් රැගෙන එනු ලැබුවා.

    ඒ අනුව අග්නිදිග ආසියානු, මැදපෙරදිග සහ බටහිර යුරෝපා කලාපීය රටවල් 17 ක ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගම් 15ක සහයෝගීතාවයෙන් අරඹනු ලබන මෙම අති නවීන SEAME- WE 5 සමග ශ්‍රී ලංකා ටෙලිකොම් හට එක්වීමට හැකියාව ලැබෙනු ඇති.

    ඒ හා සමගාමීව අති නවීන තාක්‌ෂණයෙන් පිරිපුන් නව දත්ත මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමටද කටයුතු ආරම්භ කොට තිබෙනවා.

    ඉකුත් 2014 වසරේදී ඇතිකරගත් අන්තර් ජාතික එකඟතාවක්‌ මත මෙම අධිවේගී ජාත්‍යන්තර කේබල් පද්ධතියේ ප්‍රතිලාභයන් ශ්‍රී ලාංකිකයන් හට සමීප කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත හැකියාව ලැබෙනවා.

    මාතර ඉදි කරන ලද SEAME- WE 5 කේබල් පද්ධතියේ ශ්‍රී ලංකා මෙහෙයුම් මධ්‍යස්‌ථානය විවෘත කිරීම සහ මෙරට පළමු සහ එකම Tier 4 ready දත්ත මධ්‍යස්‌ථානය වෙත මුල්ගල තැබීම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කොළඹ ජනපති නිල නිවසේ සිට අන්තර්ජාල තාක්‌ෂණය ඔස්‌සේ සිදු කෙරුණා.

    කිලෝ මීටර 20,000 ක පමණ දිගැති මෙම SEAME- WE 5 කේබල් පද්ධතිය සිංගප්පූරුවේ සිට මැදපෙරදිග කලාපය, ප්‍රංශය හා ඉතාලිය හරහා බටහිර යුරෝපය දක්‌වා විහිද යයි.

    මෙම POP-to-POP (Point of Presence) සේවා සම්පාදනය කරනු ලබන්නේ ලොව පුරා රටවල් එකිනෙක හා සම්බන්ධ කරමින් තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ අනාගතය උදෙසා නව මං පෙත් විවරකරවමින්.

    මේ වනවිට ඇතිව තිබෙන තොරතුරු තාක්‌ෂණික ප්‍රබෝධය හරහා අනාගතයේදී බිහිවන අන්තර්ජාලගත නවෝත්පාදනයන් කෙරෙහි පහසුකම් සැලසීමේ අරමුණින් මෙම නව සමුද්‍රීය භූගත කේබල් පද්ධතිය සකසා තිබෙනවා.

    මෙම SEAME- WE 5 කේබල් පද්ධතිය අති නවීනතම Multiple 100 GBPS තාක්‌ෂණයෙන් නිර්මාණය කර තිබෙනවා.

    තත්පරයකට ටෙරා බයිට්‌ 24 ක දත්ත හුවමාරු කිරීමේ හැකියාවැති මෙම නව පද්ධතියේ දත්ත හුවමාරු ශක්‍යතාව එක්‌ තත්පරයකදී HD (HD high-definition) චිත්‍රපට 4800 භාගත කිරීමේ හැකියාව හා සමපාත කළ හැකියි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් හි ඇරඹීමට නියමිත නව දත්ත මධ්‍යස්‌ථානය මෙරට ව්‍යාපාරික හා රාජ්‍ය ආයතනයන් හට සිය දත්ත පද්ධති පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපයයි.

    එමගින් එම ආයතන නිතිපතා වැය කරනු ලබන විශාල ධනස්‌කන්ධයක්‌ ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනු ඇති.

    තොරතුරු තාක්‌ෂණ සේවා සැපයීමෙහිලා ශ්‍රී ලංකා ටෙලිකොම් සතු විශේෂඥ පළපුරුද්ද සමඟ දත්ත ගබඩා කිරීමෙහිලා වැඩි ඉඩ ප්‍රමාණයක්‌, අදාළ දත්තවල නීත්‍යානුකූලබව හා රහස්‍යභාවය සුරැකීම හා පූර්ණ වශයෙන් සහතික කරන ලද ඉහළ මට්‌ටමේ ආරක්‌ෂාවක්‌ මෙහිදී පාරිභෝගිකයා වෙත සහතික කෙරෙයි.

    තවද පාරිභෝගිකයන් හට තමන්ගේ අවශ්‍යතාව පරිදි සේවාවන් ලබාගත හැකි අතර ගාස්‌තු අය කිරීම සිදුවන්නේ ඔවුන්ගේ දත්ත පරිභෝජනයේ ප්‍රමාණය අනුව පමණක්‌ වීමද ඔවුන්හට සැලසෙන සුවිශේෂ වාසියක්.

    11240485_1132880323423255_497738219304991487_n.jpg

    12417536_1132880376756583_2913158944916673651_n.jpg

    12924510_1132880340089920_8372821238219973296_n.jpg

    12932605_1132880360089918_4385338179481834796_n.jpg

    - See more at: http://offair.nethfm.com/article/36132#sthash.H4amyy8K.dpuf

    French walin theynne ....English sub thamai theynne....

    English eaka: https://vimeo.com/99801180
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඩිස්කොවරි එකේ යනවා ඔය කේබල් එලන නැව් ගැන වැඩසටහනක් මයිටි ශිප්ස් කියලා. ඒක බලන්න. එකේ ෆුල් ඩොකියුමන්ට්‍රියක් තියනව ඔය ශිප්ස් සහා කේබල් ගැන..
     
    • Like
    Reactions: prisly and yosh371

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    යකෝ my3 පාලයත් මාර ටැලන්ට් පොරක් නේ බලාගෙන ගියහම...දැන් මුල් ගල් තියන්නෙත් අන්තර්ජාලයෙන්
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: yosh371

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඩිස්කොවරි එකේ යනවා ඔය කේබල් එලන නැව් ගැන වැඩසටහනක් මයිටි ශිප්ස් කියලා. ඒක බලන්න. එකේ ෆුල් ඩොකියුමන්ට්‍රියක් තියනව ඔය ශිප්ස් සහා කේබල් ගැන..
    link???
     
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඩිස්කොවරි එකේ යනවා ඔය කේබල් එලන නැව් ගැන වැඩසටහනක් මයිටි ශිප්ස් කියලා. ඒක බලන්න. එකේ ෆුල් ඩොකියුමන්ට්‍රියක් තියනව ඔය ශිප්ස් සහා කේබල් ගැන..

    +8 dapan links

    යකෝ my3 පාලයත් මාර ටැලන්ට් පොරක් නේ බලාගෙන ගියහම...දැන් මුල් ගල් තියන්නෙත් අන්තර්ජාලයෙන්
    :lol::lol::lol::lol::lol::lol:

    Hitan wenna athi ban.... +8

    bump TFS machan!

    +8 ela ela

    +8

    ado pattai neda
    blueray porn balana puluwan wei me sarewat

    +8 .... mona bluray da ban.... dan ithin 4K thamai....

    +8

    +thanks machn
     
    • Like
    Reactions: King_cobra

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    :shocked:
    SLT ROLLS OUT SEA-ME-WE 5 SUBMARINE CABLE SYSTEM AND FIRST TIER 4 READY DATACENTER FOR SRI LANKA

    source - seamewe5.com

    Availability of tier 4 DC

    Tier 4: Guaranteeing 99.995% availability
    :shocked::shocked:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මාතර අයියල අඩිය අඩිය කපල ගනියිද දන්නෙ නැහැ රා කට්ටක් ගහන්න :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මාතර අයියල අඩිය අඩිය කපල ගනියිද දන්නෙ නැහැ රා කට්ටක් ගහන්න :baffled:
    ඔකේ ඔය පත සයිස් එකට තිබ්බට ඇතුලේ ඔනා කරන කේබල් එක හිස්කෙස් ගහකිනුත් සැහෙන ගුනයකින් පන්ගුවක්ලු..
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    එක්‌ තත්පරයකදී HD (HD high-definition) චිත්‍රපට 4800 භාගත කිරීමේ හැකියාව

    Okay-Crying-Meme-05.png
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක්‌ තත්පරයකදී HD (HD high-definition) චිත්‍රපට 4800 භාගත කිරීමේ හැකියාව

    Okay-Crying-Meme-05.png
    තත්පර දෙක තුනක එවා වෙන්න ඇති මචන්.. සාමාන්යෙන් මෙහෙ තියන එකෙත් බ්ලුරේ මූවූ එකක් කොටා ගන්න විනාඩි 45ක් වත් ඉන්න ඔනා..