1. Wild Cat

    ජලය සම්පතකි. එය ප්‍රවේශමෙන් පරිහරණය කරමු.

    ජලය සම්පතකි. එය ප්‍රවේශමෙන් පරිහරණය කරමු.
  2. Wild Cat

    සැමටම පොදු ධර්මතාවය

    සැමටම පොදු ධර්මතාවය පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ දීර්ඝ සංසාරේ අපි ගමන් කරන්නේ ස්ථිර වූ දෙයක් තිබිලා නෙමෙයි. මේ හේතු නවත්තගන්න විදිහක් නෑ අපට. ඇයි දැන් අපට හැදිලා තියෙනවානේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා...
  3. Wild Cat

    පුරාණ හත්ථිකුච්චි විහාරය

    පුරාණ හත්ථිකුච්චි විහාරය රාජාංගනය ලෙස ව්‍යවහාරයේ පැවැති පුරාණ හත්ථිකුච්චි විහාර සංකීර්ණය සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහ ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහතා පවසා ඇත. කි‍්‍රස්තු වර්ෂ 247 සිට වසර දෙකක් අනුරාධපුරයේ රජකම් කළ...
  4. Wild Cat

    උෂ්ණත්වය 40°C යි..? ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙ&#351

    රස්නෙට හොඳම බෙහෙත ඇල්වතුරයි http://www.elakiri.com/forum/showthread.php?t=1733136
  5. Wild Cat

    English Pronunciation Practice - Imitation Technique!

    Lesson #03 3r8PaVyVbF0
  6. Wild Cat

    English Pronunciation Practice - Imitation Technique!

    Lesson #02 ZmDIVCDvMso
  7. Wild Cat

    English Pronunciation Practice - Imitation Technique!

    Speak English Clearly & Confidently with the IMITATION TECHNIQUE! Lesson #01 T91p6pTPpSY
  8. Wild Cat

    කෝච්චියේ_කොන්දොස්තර

    Thanks for Sharing...
  9. Wild Cat

    ඉන්දුලතා

    ඉදින්, කුමකට නම් අප පමා විය යුතු ද….
  10. Wild Cat

    වගා_නොකරන_ආහාර

    good post
  11. Wild Cat

    දෙමටමල් වෙහෙර

    ගැමුණු කුමරු හා සටන් වැද පරාජය වූ තිස්ස කුමරුන් දිවි බේරාගැනීම පිණිස පලාගොස් ඇඳක් යට සැගවී සිටි විහාරය දෙමටමල් විහාරය යැයි ජනප‍්‍රවාදයේ සඳහන් වේ. මෙම ඓතිහාසික විහාරස්ථානය බුත්තල නගරයේ සිට මාලිගාවිල මාර්ගයේ කිලෝ මීටර හයක් පමණ ගිය පසු පිහිටා ඇත. බෝධි රෝපණයට පෙර නිදන් වස්තු තැන්පත් කර ඇති එකම...
  12. Wild Cat

    Dog vs Google [MUST SEE]

    :(:(:(
  13. Wild Cat

    FLASHBACK

    :lol::lol::lol:
  14. Wild Cat

    උෂ්ණත්වය 40°C යි..? ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙ&#351

    පරිසරෙය් උෂ්ණත්වය අසාමාන්‍ය විදිහට වැඩිවෙලා තියෙන්නේ. ඒ්කයි රෑටත් රස්නෙ වැඩි. :yes::yes:
  15. Wild Cat

    උෂ්ණත්වය 40°C යි..? ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙ&#351

    උෂ්ණත්වය 40°C යි..? ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙ&#351 මේ දවස්වල මුළු රටේ ම තියෙන්නේ අතිශයින් උණුසුම් කාලගුණික තත්ත්වයක්. දහවල වගේ ම රාත‍්‍රියත් දහඩිය ගලන රස්නයක් තමයි හැම ප‍්‍රදේශයෙන් ම වාර්තා වෙන්නේ. උදේ අට, නවය වෙනකොට වෙන දවස්වල මද්දහනෙ තිබුණ තරමේ අව් රස්නයක් දැන් දැනෙනවා. මේ දවස් ගෙවා ගන්න...

    No contents