පොඩි කතාවක් මතක් උනා. ලඟදි මගෙ ඉන්ටර්නෙට් වැඩ නෑ. ටිවි එක දැම්මාම පියොටීවි එක කනෙක්ට් වෙලා ඩිස්කනෙක්ට් වෙනවා. බැලුවාම ලබ්බෙ රව්ටරය නොන්ස්ටොප් restart වෙනවා. ඉතින් මම හිතුවෙ router එකේ අවුලක් කියලා. කොහොමහරි SLT එකා ආවට පස්සෙ power supply එක බලලා කිව්වා මේකේ පවර් එක මදි කියලා. ඌ අලුත් එකක්...