vබ්‍රශ් වලින් ගාන්න බෑ බන්, මලකඩ යවලා කැටලොයි දාල හිල් හදලා spray තමා කරන්න ඕනමචන්ල, ඔය ෆොටෝ එකේ තියෙනවා වගේ යකඩ අල්මාරියක් paint කරන්න හොඳ විදියක් කියන්නකෝ. උඩ පොඩි තැනක් මලකඩ කාලත් තියෙනවා.
caloy dala wadak na. yatin enawa.. spray karala wadak na , owa thahadu TAKARAN,,,vබ්‍රශ් වලින් ගාන්න බෑ බන්, මලකඩ යවලා කැටලොයි දාල හිල් හදලා spray තමා කරන්න ඕන
ඌට ඕන ලාවට ඕක ගොඩ දාගන්න බන්, නැතුව ෆුල් brandnew කරන්න නේවීනෙcaloy dala wadak na. yatin enawa.. spray karala wadak na , owa thahadu TAKARAN,,,
මලකඩ තියෙන තැන් විතරක් කැපුවම ඇති නේද?malakdada hodatama kapala QD primer ganna.. pinsalen. ikmanata welenawa eka. 2parak 3n parak ganna. eeta passe eka udin pylaq ganna! e okkotama udin super gule gapam!
almariya dirala giyath pint job eka loweth dirala yanne na!
ඔව් ශෙප් කරගන්න තිබ්බාම ඇති, මේක අපේ උඩ තට්ටුවේ කාමරේක තියෙන්නේ. පහළට ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ පඩිපෙල තියෙන විදියත් එක්ක. නැත්නම් මේක අයින් කරල හරි දාන්න තිබ්බා ලේසි පහසු තැනක තිබ්බ නම්ඌට ඕන ලාවට ඕක ගොඩ දාගන්න බන්, නැතුව ෆුල් brandnew කරන්න නේවීනෙ
Primer එකයි top coat එකයි ගන්න හොඳ brand මොනවද මචන්?මලඩක සේරම කපලා ප්‍රයිමර් කෝට් දෙකක් ගාල උඩින් හාඩ් ටොප් කෝට් එකක් ගෑවා නං හරි. මලඩක පොඩ්ඩක් හරි තියනවා නං සේරම යන්න කපන්න ඕන
උඩින් මලකඩ කන්නෙ දූවිලි එකතුවෙලා තිබිලා ඒකට ජල වාශ්ප උරාගත්තට පස්සෙ
ඒක නිසා උඩ පැත්තෙ පේන්ට් කෝට් දෙක තුනක් වැඩිපුර ගෑවත් කමක් නැහැ
තව ඕකෙ දොරවල් වල සරනේරු හරි පින් එකක් හරි තියනවා නං ඒක හරි මලඩක කනවා ඒකට කාලෙන් කාලෙට WD40 පොඩ්ඩක් ගහන්න ඇතුලෙ තියන ඒවට වදින්නෙ නැති වෙන්න
ඕකෙ මලකඩ යවද්දි ග්‍රයින්ඩරේ අල්ලන්න එපා තහඩුව තුනී වැඩියි
https://rohanahardware.com/r-pylac-...SGHMR9StAZMr8b19BzsSQ6-XRpNpp8KtN0GlJKHnhi07vමලකඩ තියෙන තැන් විතරක් කැපුවම ඇති නේද?
Pylaq කිව්වේ මොකක්ද මචන්? spell mistake එකක් වගේ.
Thanks machan, owa brush eken ganna puluwan neda?https://rohanahardware.com/r-pylac-...SGHMR9StAZMr8b19BzsSQ6-XRpNpp8KtN0GlJKHnhi07v
meka malakada enawaa bottu wala gana ekak!
ගේ ඇතුලෙ තියන ඒවට ඒ තරං හිතන්න එපාPrimer එකයි top coat එකයි ගන්න හොඳ brand මොනවද මචන්?
------ Post added on Nov 23, 2025 at 11:30 AM
ow brush eken ganna ona amuwen. thinner noda.... ai nikam thara wage thamai. e malakada thiyena ariya eke anik pathteh gapam! malaka paththe witharak gala madi! mokada apita nopenunata atom size hil hadenawa. ewa asse thethamane awama paint ekata yatin malakada hadenawa!Thanks machan, owa brush eken ganna puluwan neda?
vබ්‍රශ් වලින් ගාන්න බෑ බන්, මලකඩ යවලා කැටලොයි දාල හිල් හදලා spray තමා කරන්න ඕන
එලකිරි.ow brush eken ganna ona amuwen. thinner noda.... ai nikam thara wage thamai. e malakada thiyena ariya eke anik pathteh gapam! malaka paththe witharak gala madi! mokada apita nopenunata atom size hil hadenawa. ewa asse thethamane awama paint ekata yatin malakada hadenawa!
ගොඩේ සිංහල බන්, හිල් හදලා == හිල් ටික වහලා (පොශ් සිංහල)![]()
කැටලොයි දාල හිල් හදන්නෙ මොකටද කියල කල්පනා කරන මම
QD/ප්‍රයිමර් එක තිනර් වැඩිපුර දාල ගොඩක් තුනියට ගාන්න ඕන. ඒක ඝනට ගාල වැඩක් නැහැ. coat දෙකක් තුනක් ගාන්න පුලුවන්. නෝමලි ප්‍රයිමර් එක ගාන්නෙ bare matel surce වලට, හේතුව top coat එක යකඩෙට අල්ලන්නෙ නැහැ පතුරු ගැලවෙනවා, ප්‍රයිමර් එක යකඩෙට අල්ලනවා ටොප් කෝට් එක ප්‍රයිමර් එකට අල්ලනවාow brush eken ganna ona amuwen. thinner noda.... ai nikam thara wage thamai. e malakada thiyena ariya eke anik pathteh gapam! malaka paththe witharak gala madi! mokada apita nopenunata atom size hil hadenawa. ewa asse thethamane awama paint ekata yatin malakada hadenawa!
salli thiyenam gapamඑලකිරි.
QD primer එක ගෑව. ඊට පස්සේ pylac එක ගානවා.
උඩින් ආයේ enamel paint එකකුත් ගන්න ඕනෙද.

yako sudda harapu naw wala palam wala steam engine wala gawe thara - TARa .. parata dana thara.QD/ප්‍රයිමර් එක තිනර් වැඩිපුර දාල ගොඩක් තුනියට ගාන්න ඕන. ඒක ඝනට ගාල වැඩක් නැහැ. coat දෙකක් තුනක් ගාන්න පුලුවන්. නෝමලි ප්‍රයිමර් එක ගාන්නෙ bare matel surce වලට, හේතුව top coat එක යකඩෙට අල්ලන්නෙ නැහැ පතුරු ගැලවෙනවා, ප්‍රයිමර් එක යකඩෙට අල්ලනවා ටොප් කෝට් එක ප්‍රයිමර් එකට අල්ලනවා
ටොප් කෝට් එක ඒ තරං තුනියට ගාන්නෙ නැහැ 20% තිනර් දාල ගාන්නෙ
රෙද්ද තමයිsalli thiyenam gapam
Pylc kiyanne primer ekak thamai
yako sudda harapu naw wala palam wala steam engine wala gawe thara - TARa .. parata dana thara.
ewa thama yasata thiyenawa.
thineer uttak wadak na.
ganata gannna ona!
------ Post added on Nov 23, 2025 at 11:50 AM
රෙද්ද තමයි
Paylac කියන්නෙ නිපෝන් පේන්ට් වල එනැමල් පේන්ට් වලට තියන sub brand එකක් වගේ
Paylac QD Primer, Paylac Top coat දෙකම තියනවා
මුගෙ අල්මාරියෙ තාර ගාල හරියන්නෙ නෑනේ
ඒක බලලා තමයි කිවුවෙR: PYL 3000 Z.P. METAL PRIMER - uba mama dapu link eka nobala ne oya kiyawanne!
ai almariye tharaganna bari! - katha unata wade kerenawa. 2500AD wenakam almariya thiyewi!!
Pylc කියන්නෙ ප්‍රයිමර් නෙමෙයිPylc kiyanne primer ekak thamai![]()
thara thama loke thiyena hodama anti corrosive eka!ඒක බලලා තමයි කිවුවෙ
උඹ තමයි මෙහෙම කිවුවෙ
Pylc කියන්නෙ ප්‍රයිමර් නෙමෙයි
පොටි/filler එහෙමත් එනවා
https://nipponpaint.lk/product/243/ryo-pylac-3000-nc-putty
Top coat එනවා
https://rohanahardware.com/p-3000-m...uu3xDvbncYaao-wPbCp9auMEfVGLY-mVsAIVOBR4mbr2p
කරන්න පුලුවන් දෙයක් කියපන් බන්
ඌ අහන්නෙ උඟේ දිරපු අල්මාරියය ගොඩ දාගන්න පුලුවන් එකක්. ඒකට තාර ගාපන් කියලා හරියනවද.
