පොලිස් කාරයන්ට ඔවට හුරු වෙන්න කල් යනව බන්, ඇමති නෙමෙ ටිකක් හොද වාහනයක එකෙක් ගියත් උන් බයයි ලියන්න, මන් එකාලෙ දන්න එකෙක් හිටිය උට හිරු කියල බැනඩ් එකක් තිබ්බ, දවසක් මුව ඇල්ලුවම මොකද කරන්නෙ අහුවලු, හිරු එකෙ වැඩ කිව්වම යන්න දිලා, උ හිත්ල තියෙන්නෙ රෙනො ගාව ඉන්න එකෙක් කියල :lol: