ඔය උබලා ම පත් කරපු බයියෝ නේ බන්
අපි රනිලේක් පත් කරේ නෑ .
උබල චුන් වෙලා වැඩ කරන විරුවෙක් අරන් ඇවිත් තමයි ඕව කරේ .
ඉතින් බන් ඕන තරම් දඩ ගහල් තියෙන්නේ නඩු කියලා .ගහන්න ඇති? ගැහුව කියල අහල නැ නෙද? දැන් මාලිමා ආන්ඩුවෙන් අහන්ඩ ලැබුන නෙද? එකයි වෙනස,

ඉතින් ඕව මුනුත් කරනවා තමයි බන් .උඹ සිලින්ඩරයට නේද ඡන්දේ දුන්නේ මේ පාර ඒකයි රනිල්ව මතක් කරේමෙතැන මූ මේ දඩය ගෙවපු එක මහලොකු දෙයක් නෙවෙයි ඇත්තෙන්ම, ඒත් කලින් හිටපු එවුන්ගේ පුත්තු ඉඳලා ට්‍රැෆික් OIC ලා හප්පලා මරලා මාරු උණු රටක් නේද මේක කියලා උබලට අමතක උණු එක තමයි අවුල
![]()

ubath pissu neh bn ...ponilta chande deepu un ekka argue krnna ynne ...unta jeppo 5 years wlin lankawa singapore krath ekth werdi...echratama ptta gon whallu set ekk inne...elakiriye inna seeyta chande deepu nakiyo 7-8 denge wde oka thmmai...hamadama enwa thread wla adnwa yanwa....npp ekta chande deepu un kochra set ekk athida mke un ekewth munwa gnan gnne nhe bn...ගහන්න ඇති? ගැහුව කියල අහල නැ නෙද? දැන් මාලිමා ආන්ඩුවෙන් අහන්ඩ ලැබුන නෙද? එකයි වෙනස,
@Walter White මොනවද මේ කියන්නේ PM ගේ wife කියන්නේ කවුදහොඳ මිනිස්සු. පුද්ගලිකව දන්නවා. සතියකට විතර කලින් ඔය PM ගේ wife රෑ තනියම drive කරගෙන ඇවිත් වෙනද පුරුදු විදිහටම rice order කරලා පැත්තකට වෙලා ඉන්නවා දැක්ක. වෙනස් වෙලානම් නැහැ. බොහොම සාමාන්‍ය විදිහට හිටියේ.
ඇති ඇති ඇති ,ඉතින් බන් ඕන තරම් දඩ ගහල් තියෙන්නේ නඩු කියලා .
හිරෙත් දාල තියෙන්නේ .
පාරේ වැරදි වලටත් ඕන තරම් දඩ ගෙවල ඇති .
ඕව නිව්ස් වෙන්නේ මේ ජෙප්පෝ ආවම නේ . කලින් හිටපු උන් ගෙවලත් ඇති , නොගෙවා යන්නත් ඇති .
මුනුත් එහෙමම තමයි උබ මුන් ඔක්කොම සුද්ද කරන්න හැදුවට![]()
ඩිලන්ට අනුර කරපු දෙයක්,ඔව් බං කලින් ආණ්ඩු වල වැරදි කරෙත් නෑ, කරපු උන් බේරිලත් නෑඉතින් මූ කරලත් නෑ . කලින් උනුත් ඕන තරම් වේග සිමා ෆලෝ කරල ඇති .
උබ කියන්නේ කලින් හිටපු ඔක්කොම උන් එහෙම කරේ නෑ කියලා ද ?![]()


ඉතින් කවුද කිව්වේ කලින් කරපු උන් හොද බෝපැල වගේ කියලා ?ඇති ඇති ඇති ,ඩිලන්ට අනුර කරපු දෙයක්,
උබට මතක නැද්ද මහින්දගෙ කාලෙ ඇමති කෙනෙක්ට දඩ ගහල පොලිස් කාරයෙක් මැරෙන්නෙ නැතුව යන්තන් බෙරුනෙ, උට ගහල ගිනි තියල අන්තිමෙට රස්සවත් නැති උනා, දැන් උබල හැසිරෙනව බබ්බු වගේ, දඩ ගහල ඇති, රුල්ස් ෆලො කරන්න ඇති,
whats next?
මහින්ද හොරා කිව්වමත් උබ පෘප් ඉල්ලනවද

කවුද එහෙම කිව්වේ ? උබ ද ?ඔව් බං කලින් ආණ්ඩු වල වැරදි කරෙත් නෑ, කරපු උන් බේරිලත් නෑ![]()
බලන් තමයි ඉන්නෙ යකො, හොද නැති එවා අපි එලිපිට කියනව, අපි රෙදි හොදන ඩොබිලා නෙමෙ උබල වගේ, උන් මුන් වගෙනම් අපි උන්ව රකින්නෙ නැ, අපිට ඔන හොද රටක්, උබලට ඔන උබලගෙ අනාත පක්ශෙ බලෙට ගෙන්න, එකයි වෙනස,බලන් ඉදපන් .. මුනුත් මේ ලංකාවේ ම උන්
කවුද එහෙම කිව්වේ ? උබ ද ?
------ Post added on Dec 29, 2024 at 1:13 PM
මම නම් කාගේවත් හොද කියව කියව රෙදි අපුල්ල්ලලා නෑ උබල වගේ . ඒ වගේ ත්‍රෙඩ් එකක්වත් දාල නෑබලන් තමයි ඉන්නෙ යකො, හොද නැති එවා අපි එලිපිට කියනව, අපි රෙදි හොදන ඩොබිලා නෙමෙ උබල වගේ, උන් මුන් වගෙනම් අපි උන්ව රකින්නෙ නැ, අපිට ඔන හොද රටක්, උබලට ඔන උබලගෙ අනාත පක්ශෙ බලෙට ගෙන්න, එකයි වෙනස,
උනුයි මුනුයි එකයිනම් ඇයි බන් අනුර විජිත හැමදාම ගම්මන්පිල, පාටලි වගෙ දිනන පැත්තට සෙට් වෙලා ඇමතිකමක් අරන් හිටියෙ නැත්තෙ?මම නම් කාගේවත් හොද කියව කියව රෙදි අපුල්ල්ලලා නෑ උබල වගේ . ඒ වගේ ත්‍රෙඩ් එකක්වත් දාල නෑ
ඔය ඔක්කොම ලංකාවේ උන් .
පක්ෂ වලට බෙදුනම උන්ගෙන් කොටසක් හෙන අමුතු වෙන්නේ නෑ යකෝ
උන් කැමති අනිත් පැත්තේ ඉදන් කියව කියව ඉන්න නිසා .. කිසි වගකීමක් නෑ , බැන බැන නේ ඉන්න තියෙන්නේ .උනුයි මුනුයි එකයිනම් ඇයි බන් අනුර විජිත හැමදාම ගම්මන්පිල, පාටලි වගෙ දිනන පැත්තට සෙට් වෙලා ඇමතිකමක් අරන් හිටියෙ නැත්තෙ?
හරියට උඹ වගේ නේද මචංඋන් කැමති අනිත් පැත්තේ ඉදන් කියව කියව ඉන්න නිසා .. කිසි වගකීමක් නෑ , බැන බැන නේ ඉන්න තියෙන්නේ .

දැන් ඔය නීති තියෙන්නේ දඩ ගහන්න . අලුතෙන් නීති හැදුවේ නෑ නේ
එහෙනම් මාස 6 දාල යයි නෙද?උන් කැමති අනිත් පැත්තේ ඉදන් කියව කියව ඉන්න නිසා .. කිසි වගකීමක් නෑ , බැන බැන නේ ඉන්න තියෙන්නේ .
