මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරය&
දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක යෙදී සිටි අවස්ථාවකදී එලිසබෙත් මහ රැජීන විසින් තමන් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලෙස ආරාධනාවක් කලේය . තමන්ද රජ කෙනෙකු ලෙසින් තම පාක්ෂිකයන් හදුන්වන අවස්ථාවකදී , රජ පවුලක් හැසිරෙන්නේ කෙසේදැයි දැන...