Millennium City Part 2
යහ පාලනය ..... යහ පාලනය





Meheme giyoth ape Army kollo tika Army eken ain wela yai.
Ethakota oya ona kenekta ape rata kaali walata kadaa ganna puluwan wewi







Millennium City Part 2
යහ පාලනය ..... යහ පාලනය












Millennium City Part 2
යහ පාලනය ..... යහ පාලනය
හෙළයෙක්;17777075 said:බම්ප්,
උබට ලිව්වෙ අපරාදෙ කියල හිතෙයි සුපර් මාර්කට් ගිහින් හැම්බේකන් ගිලින සෙට් එක රෙන්න පටන් ගත්තම මෙතන.


ඕක ගැන මම පස්සේ කතා කල දෙතුන දෙනෙක් එකකම. ජාත්‍යන්තර නීතිවලට අනුකුලව නාවික හමුදාවට කරන්න බැරිනම් තියෙන්නේ රාජ්ජ සමාගමක් මගින් කරන කරන එක. තමන්ගේ පුද්ගලික සමාගමකට ඒ කටයුත්ත පැවරීම නෙමයි. ගොටබය මෙතනදී එක තමාගේ හිතවත් සම්ගමකට පවරලා තියනවා. ඒ හරහා වැඩි අදායම තමන්ගේ සාකුවට දාගන්න බලාපොරොත්තුවෙන්.
නැවක් අරක්ෂකරන්න තුවකුවක් අරන බවකට නගින සෙබලු කොහොමත් කරන රාජකාරියේදී අනාවරණය වෙනවා බාහිරට. එක බුද්දී අනශ්‍යයක් කියලා කියන්නේ කොහොමද? බුද්දි අම්ෂයක සෙබළු ඉන්නේ සිවිල් පුරවැසියෝ වගේ. මේ නිලඇදුම් අඩන නැවු වලට නගින සෙබළුන්ගේ කොයින්ද රහසිගත බාවයක්. එක එළිපිට කරන සේවාවක් වෙන්න ඕනි. සුවස් ඇළ එනම් සොමලියන් මුහුදු කොල්ලකාරයෝ බහුලවම ඉන්න ප්‍රදේශය. ඒවගෙත් අවට රටවල් වල සෙබලු නැවට නැගලා අරක්ෂව සපයනවා. අනික සෝමාලිය මුහුදු කොල්ල්කරාන් කියන්න තුවක්කුවක් අරන් නැවකට නැගලා කොල්ලකන සෙට් එකක් එකක් ඇරෙන්න පුළුල් බුද්දී අංශයක් තියන හමුදාවක් නෙමයි. ලංකාවට රහසිගතව ඇවිත් මිනිසුන් මරන්න තරම් සම්බන්දතා තියන පුළුල් මොසාඩ් වගේ ව්‍යාපාරයක් නෙමයි. එහෙම උන්ට පුලුවන්නම් සෙබළු යවලා මදි උන්ගෙන් බේරෙන්න යද නැවක් යවන්න වෙයි.
කවුරු හරි මේක මිලේනියම් සිටි පාවාදීමක් කියල කියන්න හදනවන මම පිළිගන්නේ නැහැ. රාජ්ජ ආරක්ෂාවට තර්ජනයක් කියලා පිළිගන්නෙත් නැහැ. රාජ්ජ ආරක්ෂාවට තරජනයක් වෙන්නේ අවිගත්ත රාජ්ජ නොවන කණ්ඩායමක් රටේ ඉන්න එක මිසක් වෙන මොකද්ද?? රාජ්ජ නොවන නවීන අයුදවලින් සන්න්න්ද්ද හමුදාවක් ඉන්නකොට තර්ජනය තියෙන්නේ රටේ ආරක්ෂාවට නෙමයිද? පැහැදිලිවම පුද්ලිගික හමුදාවක් රජයට එරෙහිව උනත් පාවිච්චි කරන්න පුළුවන් නේද?? අනික විශාමලත් නාවික සේබලු හා නිලදාරින් මේ අය බොහෝවිට රාජ්ජ ආරක්ෂක උපක්‍රම දැනගෙන ඉන්න පුදගලයෝ. එවැනි අය යොදාගෙන හදන පුද්ගලික හමුදාවක් රාජ්ජ ආරක්ෂාවට බල නොපායි කියන සහතිකය මොකද්ද??
කරනවනම් කරන්න තිබ්බේ රාජ්ජ සමාගමක් හදලා එකට බාරදෙන එක මිසක්... තමාගේ සමාගමකට දෙන එක නෙමයි. පැහැදිලිවම රජයට ලැබෙන්න තියන සල්ලි සාක්කුවේ දා. ගැනීමක් තමන්ගේ බලය පාවිච්චි කිරිමෙන. සමගම නිත්‍යානුකුල වෙන්න පුළුවන්. එත් කරලා තියෙන්නේ ගොටබය තමන්ගේ අදායම වැඩි කරගැනීමක් රජයට ගන්න පුළුවන් සල්ලි තමාගේ සමාගමට යන්න ඇරලා. හරියට චැනල් අයි එකේ මැච් කාල්ටන් එකට දුන්න වගේ.

ඔය ටික මම ඊයේ ලියන්නත් ගිහින් තේරුමක් නැති නිසා නිකන් හිටිය.....රංග ජයවර්ධන ලියන ටොම් පච විස්වාස කරනවා නම් ඉතින් ආය කතා කරලා වැඩක් තියනවද![]()


maxboysl කියල තියනව වගේ මේවගේ ජාවාරම් මැඩලීම් කරන්නෙ රටේ නාවික හමුදාව මිසක් පෞද්ගලික බට කණ්ඩායම් නෙමේ. සෝමාලියානු කැරළිමර්ධනය කරන්න ඕස්ට්‍රේලියාවෙ දාල තියෙන්නෙ එරට රාජකීය නාවික හමුදාව. ගෝඨ මොකද කලේ ඌට පෙවුනා මේක හොද ඉල්ලම ඒනිසා මිනිහගෙ පෞද්ගලික අරාක්ෂක අශංයක් දාල අත්අඩංගුවට ගන්න සියලු දේ රාජ්‍ය භාණ්ඩාගාරයට යායුතුව තියෙද්දි ඌ ඒ ටිකට විද්ද. ඕකෙන් කෝටි ගානක් හොයන්න ඇති. ඔහොම පෞද්ගලික ආරක්ෂක සේවයකින්ද උතුරෙ ආයුධ නැව් ගිල්ලුවෙ නෑනෙ අපේ නාවික හමුදාව දාලනෙ ඒක කරේ. ඒ විදියට ඉදිරියෙ අපේ නාවික හමුදාව හරහා ඔය ජාවාරම් මැඩලීමට කටයුතු කරයි. බත් ගොට්ටොන්ට දුක ඇති දැං ලොක්කට මුහුදෙං එන්න තිබ්බ income එක නැති වුන එකට.![]()
මම කියලා තියෙන්නේ නාවුක හමුදාව යොදවන්න කියල නෙමයි. ජාත්‍යනතර නාවික නීති අනුව වෙනරටක හමුදාවකට තවත් රටක මුහුදු ප්‍රධ්‍යකට ඇතුල් වෙන්න බහ කියනවා. එම නිසා කලයුත්තේ රාජ්ජ සමාගමක් හදල ඒ ඒ කටයුත්ත පවරා දීම මිසක්. තමාගේ පුද්ගලික සමගමට ලබාදිය යුතු නොවේ කියන එක.


මෙව දැක්කම හිනායනව. ඔය අවන් ගර්ඩ් එකේ වැඩ කලේ බහුතරය විදෙශිය කුලි අරක්ශකයන්.![]()


මහනුවර ටුග් එකේ සහා ගල්ල වරයේ රෙගු ගොඩනැගිල්ල පිටුපස තියෙන බහලුම් වලතියෙන්නේ ඇවන් ගර්ඩ් සහ අනිකුත් මුහුදු අරක්ශව සපයන ආතනවලට අයත් අවි.
ඔය මහනුවර tug එකට මම ඔනතරම් නැගල තියනව. ඔක ඇයිති sri lankan shiping කියන සමගමට. ඔය tug එක දැන් scrap කරන්න ඉන්නේ ඔකේ කලේ ඉවරයි . එතකොට ඔය අයුද මහවැලි ටග් එකට මරුකරන්න තම්යි හිටියේ.
![]()
මෙක තමයි මහවැලි ටුග් එක, ඔක පරන පින්තුරයක්. දැන් ඔකේ පාට තැබිලි
මෙක ගැන මට තව දුරටත් කියන්න බැ, මොකද මම වැඩ කරන්නෙත් මෙකටසම්බන්ද අයතනක් එක්ක.
ඔය වැඩේ මුලින්ම කලේ නවික හමුදව.පස්සේ තමයි පෞද්ගලික සමගමට ගත්තේ. ඔක රජය කලා නම් ලොකු අදයමක් ගන්න තිබුනා.
වැලිපොයිය වගේ නමකුත් දායි 