1. criss_angel

    මම බලපු හොදම ෆිල්ම් එක

    මම බලපු හොදම ෆිල්ම් එක මචන්ලා මේ ෆිල්ම් එක මම බලපු හොදම ෆිල්ම් එක Miracles from Heaven
  2. criss_angel

    වීදුරු බෝල තුනේ අභිරහස

    වීදුරු බෝල තුනේ අභිරහස සුගීෂ පොඩි කාලෙ ඉදන්ම දෙමවුපියන්ට කීකරුව හැදුන පුතෙක් පින්බර පුතෙක්. සුගීෂ පාසලට බාර දෙන්න නියමිත කාලෙ එද්දී තාත්ත සුගීෂ ලඟට ඇවිත් මෙහෙම කිව්වා, "මගෙ පුතා හෙට ඉදන් ඉස්කෝලෙ යන්න ඕනෑ. අම්මයි තාත්තයි නැතිව teachersල, යාලුවො එක්ක ඉන්න ඕනෑ. ගිහින් හොද ළමයෙක් වගේ ඉගනගන්න ඕනෑ...
  3. criss_angel

    PickMe Halloween Challenge

  4. criss_angel

    Lucid Dreaming

    පැහැදිලි සිහිනය මචන්ලා නියම සීන් එකක් තියෙනවා නම තමයි " Lucid Dreaming " සමහර විට අහලත් අති මෙකේන් කරන්නේ Dream control කරන එක තමයි ඉතින් :yes: මෙක කරන්න ක්‍රම ගොඩක් තියෙනවා.... Link - http://www.wikihow.com/Lucid-Dream මෙ ෆිල්මේ එක බෑලුවනම් සීන් එක තෙරෙනවා (Lucia 2013 film) දෑනටමත් මෙක කරන...
  5. criss_angel

    SIR UNIT (Yahoo)

    Sir Unit aka set aka meheth innawada
  6. criss_angel

    Sir Unit

    Yaluwane Sir Unit (Yahoo) akatada mokada wune.
  7. criss_angel

    මිනිසා සහා ඇපල් ගස

    මිනිසා සහා ඇපල් ගස මේක ලස්සන කතාවක් නිසා දාන්න හිතුනා. ඔයාලත් කියවලා හොදද බලන්න. මේක කියෙව්වම හිතෙයි අපේ අම්මල තාත්තලා අපිට කොච්චර ආදරෙයිද කියලා. මං දැන් නම් මේක උපුටා ගත්තේ වෙබ්පොත.com කියන වෙබ් අඩවියෙන්. මෙම ලිපිය අධයපනිකව වැදගත් නිසා...
  8. criss_angel

    තාත්තා ගේ කවිය ........

    Danne na bro bukiyen issuwe
  9. criss_angel

    තාත්තා ගේ කවිය ........

    තාත්තා ගේ කවිය ........ එකක් කපලා ඉවර කණිසම ප්ලේන්ටියක් බොන්නට ගිය වෙලේ .. ත්‍රී රෝස් උගුරක්ම අද්දා කාන්සිය නෑ පා උනේ .. හවස ගල් කාලක්ම බොනවා හිතට මා පැවසූ වෙලේ .. හිත අගින් හීන් හිනාවක් පැන්නා .. මත් බවට ඇති මගේ ලොලේ ..... දොළහේ කාමරේ පහළ කෙළවර තව එකක් එනතුරු ඇතේ .. වයස විස්සක...
  10. criss_angel

    ඔබ සිතන පුද්ගලයා තක්කෙටම මම කියනවා

    ඔබ සිතන පුද්ගලයා තක්කෙටම මම කියනවා නමින් අකිනේටර් :yes:. ඔයාල සිතන ඕනෑම පුද්ගලයෙක් පිළිබදව ප්‍රශ්න කිහිපයක් අහලා මෙයා ගෙස් කරලා කියනවා. කොටින්ම කියනවන්ම් අපේ අංක එකේ සාස්තර කාරයින්ටත් බැරි වැඩක් මෙයා කරනවා. යම් ප්‍රමාණයකට දියුණු කරපු කෘතිම බුද්ධියක් කීවොත් නිවැරදියි. මෙතනින් සයිටට රිංගලා ටැස්...
  11. criss_angel

    GOODBYE DENGUE !!!

    @ Duldula yes we are only registered supplier that have environment authority certification SRI LANKA
  12. criss_angel

    GOODBYE DENGUE !!!

    BUGSLOCK - BEST MOSQUITO REPELLENT WRIST BAND Bugslock is a mosquito repellent wrist band, made to repel mosquitoes using 100% natural aromas. Bugslock is a creative and band shaped product, which prevents mosquito from approaching by wearing it on the wrist or ankle, where the Bugslock band...
  13. criss_angel

    රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි...

    රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි... රන්කෙන්දන්බැඳඅතැඟිලිඑක්කළආදරයයි... පෙම්රැහැනෙන්බැඳසිතුම්වසඟකළආදරයයි..... ගීතයනොඇසුවසවනක්නොමැතිතරම්ය.. එක්අසම්මතආදරයකහැගීම්වචනබවටපත්වන්නේඅජන්තාරණසිංහයන්ගේඅතිනි.. සමාජයේසම්මතයැයිසම්මතකරගත්කරුණුඅබියසතවත්එක්මිනිස්සිතකඅසරණවීමක්පිළිබඳවගීතයරචිතයි...
  14. criss_angel

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියප&#3548

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියප&#3548 2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියේ. ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්. පේරාදෙණිය විද්‍යාලයට පීඨයට...

    No contents