1. criss_angel

    කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ &#3

    කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ &#3 මේ ලෝකේ සිටින ශක්තිමත්ම ජීවියා තමා කැරපොත්තා.එහෙම කිව්වොත් ඔබ කියයි එක සෙරෙප්පු පාරකින් මැරෙන මේ සතා කොහොම්ද ශක්තිමත්ම ජීවියා වෙන්නේ කියලා.චාල්ස් ඩාවින්චිගේ පරිණාමවාදය අනුව ලෝකයේ ඉදිරියට එන්නේ ශක්තිමත් ජීවින් නෙවේ.පවතින පරිසරයට අනුව හැඩගැසෙන්න...
  2. criss_angel

    පෙන් එකට කෙල උනා

    format karanna dos walin
  3. criss_angel

    Electronic parts

    Sakura electronics 1st cross street colombo 1, me building akama thiyanne electronics shops thamai
  4. criss_angel

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    http://www.elakiri.com/forum/showthread.php?t=1779043
  5. criss_angel

    සියවටුක - රාක්ෂයන්ගේ රජු

    සියවටුක - රාක්ෂයන්ගේ රජු හෙළ රාක්ෂයන්ගේ යක් රජු නොහොත් සියවටුක දේවතාවුන් වහන්ස. මේ චිත්රේ ලංකාවට අවේනික වුනු එකක් වුනු අතර මේ චිත්රේ අරුණු කොට ලංකාවේ තවත් තැන් තුනක විතරයි මේ ච්ත්රේ නරබන්නට ඔබට පුළුවන් එනම් දෝව පන්සල, මුල්කිරිගල පන්සල, සංකපාල පන්සල. මේ චිත්රේ අපේ සියා තමයි මට දුන්නේ මේකත්...
  6. criss_angel

    ඔබ සැමට සුබම සුබ නව වේවා!!!

    ඔබ සැමට සුබම සුබ නව වේවා!!! ආයුබෝවේවා!!!
  7. criss_angel

    සරදියෙල් - Sri Lankan Robin Hood

    මහා ජනගඟක්‌ මැද පෝරකයට ගිය සම්මාන පුද නොලද වීරයා උතුවන්කන්ද යනු මෙරට ප්‍රසිද්ධම කන්දකි. ඉංග්‍රීසි පාලන සමයේ දී උතුවන්කන්ද ඉංග්‍රිසීන්ව බියට හා තැති ගැන්මට ලක්‌ කළ බිම් කඩකි. උතුවන්කන්ද ජනතාව අතර මෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් අතර ප්‍රසිද්ධ වූයේ සරදියෙල් නිසාය. සරදියල් යනු එක අතකට...
  8. criss_angel

    විකා (Wicca) සහ Witchcraft

    විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්‍ර සහ Witchcraft සම්බන්ධ අධ්‍යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි. මෙය ලෝකය පුරා පැතිරුණ ඉතා විවෘත වූ දර්ශනයකි. මෙහි ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා සම්ප්‍රදායෙන්...
  9. criss_angel

    සිංහල අත් බෙහෙත් 100ක්

    සිංහල අත් බෙහෙත් 100ක් 1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි. 2. සෙම්ප්‍රතිශ්‍යා උණට අමු...
  10. criss_angel

    රස්පුටින්

    රස්පුටින්, නොඑසේ නම් ග්‍රිගෝරි යෙෆිමොවිච් රස්පුටින් යනු ලොව සුප්‍රකට පුද්ගල චරිත අතරට එක්වන තවත් සුවිශේෂී නාමයකි. 1869 ජනවාරි 22 වැනිදා ඉපදුණු ඔහු 1916 දෙසැම්බර් 30 වැනිදා මෙලොව හැර ගියේ ලොව දස අත සිය නම පතුරවමිනි. ඔහු එතරම් සුප්‍රකට චරිතයක් බවට පත්වූයේ අන්කිසිවක් නිසා නොව රුසියානු විප්ලවයට පෙර...
  11. criss_angel

    ෆෝන් එකට රීචාජ් කාඩ් දාන ලේසිම ක්‍රමය.

    ෆෝන් එකට රීචාජ් කාඩ් දාන ලේසිම ක්‍රමය. අපි මෙච්චර කල් ෆෝන් එකට රීචාජ් කාඩ් දැම්මේ කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කිරීමෙන්. මේ හඳුන්වාදෙන Recharge අැප් එක ෆෝන් එකට දාගත්තම රීචාජ් කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න ඕන වෙන්නේ නෑ. シ රීචාජ් කාඩ් එක මෙම අැප් එක හරහා ෆෝන් එකේ කැමරාවට යොමු කරපු...
  12. criss_angel

    ~සබ්බදානං ධම්මදානං ජිනාති~

    ~සබ්බදානං ධම්මදානං ජිනාති~ ඔබට අවෂ්ය ඔනෙම ගාතා, සුත්‍ර, පිරිත්, ධර්ම ධෙශනා, කවි බන, ඉක්ක්මනින්ම වගෙම එකම තෑනකින් බාගන්න..... Download..
  13. criss_angel

    ගැස්ට්‍රයිටීස්වල සහනය දෙන හීල්බත්වල විට&

    ගැස්ට්‍රයිටීස්වල සහනය දෙන හීල්බත් මචන්ලා මෙක සීරා බෙහෙතක් අද කලෙ ඉතින් බාගෙට බාගෙයක්ම මෙ ලෙඩෙන් දුක් විදිනවනේ එකයි මන් මෙ පොස්ට් එක දෑම්මේ රෑ ඉතුරු වූ බත් ටික ශීතකරණයේ නොතබා පසුදා උදේ ආහාරයට ගන්න හීල්බත් කිව්වාම ගැමියාට නම් නුපුරුදු දෙයක් නොවන බව කවුරුත් දන්නවා. උදෑසන ආහාර වේලට, පෙරදා...

    No contents