1. handley

    රටින් හාල් ආනයනය කරනවා , කෘෂි ඇමතිගේ සැර තීරණය

    උබ එකාලෙ කුනුහරපත් කිව්වද, දියන් බලන්න පොස්ට් එකෙ ලින්ක් එක
  2. handley

    රටින් හාල් ආනයනය කරනවා , කෘෂි ඇමතිගේ සැර තීරණය

    අම්මෙ මරු ස්වදිනව හිතෙන එකෙක්, කාටද චන්දෙ දැම්මෙ? රනිල් ගෙ කාලෙ උට හරි උගෙ ආන්ඩුවට හරි බැනල දාපු එක පොස්ට් එකක් පෙන්නහන්? ලොවෙත් නැති වෙන්න පැරදිලා රෙවිල ඉද්දි ස්ව්‍රදින රෙද්දෙ අස්සෙ හැන්ගෙන්න එපා යකො කොන්දක් නැද්ද, osama හොදයි උබට වඩා,
  3. handley

    රටින් හාල් ආනයනය කරනවා , කෘෂි ඇමතිගේ සැර තීරණය

    උබටනම් election shock eka recovery කරගන්න දවස් දෙක තුනක් හියා නෙද, එකට ඔසාම, රැ හොදට නිදගෙන උදෙ ඉදන් වැඩ පටන් ගත්ත, උබල නාකි වෙනකන් වෙන ආන්ඩුවක් අයෙ එන්නෙ නැ බන් , තෙරුම් ගනිල්ල, හමුලගෙ කාලෙ ඉවරයි
  4. handley

    රටින් හාල් ආනයනය කරනවා , කෘෂි ඇමතිගේ සැර තීරණය

    ටිකක් විවෙකයක් ගනිල්ල බය්යනි, අවුරුදු 5ක් අඩුම ඉන්නවනෙ මොන කිව්වත්,
  5. handley

    NPP පුනරුද යුගයේ බිළුණු හිගවේ කිලෝ එක 600 ට🤣

    අපි ගනන් බලල ලුනු ගන්නැ පොන්නයො, තො හිගන්නෙක්ද
  6. handley

    NPP පුනරුද යුගයේ බිළුණු හිගවේ කිලෝ එක 600 ට🤣

    ලිස්ට් එක පරිස්සන් කරහන් ඉස්සෙල්ල ලුනු ගැන අනුර බලාගනි
  7. handley

    සුදා ලෙෆ්ට් 🤣💀🌷 🌷 🌷

    රස්සාව නැති උනාද පොන්නයො views හිගාකන්නෙ
  8. handley

    ගාල්ලෙන් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු තේරුනු එකා කවුද?

    ඉස්සර උන්ගෙ පවුලෙ උන්ම 10ක් විතර හිටියා දැන් පක්ශෙන්ම 3යි :lol:
  9. handley

    අනුරට 42% ඕයි ඊයා

    @2osama is this u ponz
  10. handley

    'ELON MUSK හාදයා' ආර්ථික ඝාතකයෙක්ද? සුනිල් හදුන්නෙත්ති

    අරු ගොනා වගෙ කියපු එක මෙ ගොන් වැස්සිත් defend කරලනෙ, මන් අද දැක්කෙ, මෙන්න උබලගෙ අර්ටික ඇමති මුන් මෙ නැට්ට පාගෙන දැගලුවෙ, එලොන් මස්ක් ලන්කවට ගෙනාපු investment එකකෞත් නැ, රනිල් එහෙම එකක් කිව්වෙත් නැ, මස්ක් කරන්න ලොකෙ වටෙ goverment වලින් approval එක අරන් යන එක, මෙ පක්යල google search කරන්න්වත්...
  11. handley

    කෘෂිකර්ම ලාල්, සෞඛ්‍ය නලින්ද, ආර්ථික සුනිල්, කර්මාන්ත වසන්ත: අද කැබිනට් ඇමති ධූර 23 න් කොටසක්

    ලොකෙ ලොකුම සල්ලි කාරය - ආර්තික ගාතක වෙඩින් එකකට ගියාම මනමාලයගෙන් කියක් හරි ඉල්ලන් එන එකා ආර්ටික ඇමති වෙන එකෙක් ඉදලම නැද්ද බන්
  12. handley

    New Zealand tour of Sri Lanka 2024 🦁🏏

    mendis pons will retain his place until he retire now :lol:
  13. handley

    NPP Finalized National List 🟥❌

    සුගත් එල කොල්ලෙක් කාලයක් තිස්සෙ ක්‍රිඩා සන්ගම්වල ක්‍රිඩකයො වෙනුවෙන් මරා ගත්ත එකෙක් , මන් දැක්ක මු එක්ක දුවපු ප්‍රසන්න කියන එකත් දිනල තිබ්බ නම එකමයි හැබැයි උමද දැන්නෙ නැ
  14. handley

    කොලබ සජබයො බාගයක් සජියව එපා කියයි,

    SJB Sajith Premadasa 208,249 145,611 මෙහෙමත් පොන්නයෙක් , මන් හිතන්නෙ ලන්කාවෙ අඩුවෙන්ම % එකක් තමන්ගෙ පාටි එකෙන්ම ගත්ත එකා මු වෙන්න ඇති
  15. handley

    හොරුන්ට පොදු සමා කාලයක් දෙමුද

    ලොකුවට පරීක්ශන කරන්න කලින් හොරාකාපු එවා කැමැත්තෙන් ගෙනත් දෙනන කැමති උන්ට පොදු සමා කාලයක් දෙමුද? රටෙන් බාගයක් හොරුනෙ උන් ඔක්කොම හිරෙ දැන්න ගියොත් හිරෙ ඉඩත් මදි වෙයි,මොකද තිතෙන්නෙ
  16. handley

    ලංකාවෙ මිනිස්සු හරි අමුතුයි

    Yep 70 years horunta vote karaida Dena denama nettam

    No contents