හොරුන්ට පොදු සමා කාලයක් දෙමුද

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ලොකුවට පරීක්ශන කරන්න කලින් හොරාකාපු එවා කැමැත්තෙන් ගෙනත් දෙනන කැමති උන්ට පොදු සමා කාලයක් දෙමුද? රටෙන් බාගයක් හොරුනෙ උන් ඔක්කොම හිරෙ දැන්න ගියොත් හිරෙ ඉඩත් මදි වෙයි,මොකද තිතෙන්නෙ
     
    • Haha
    Reactions: Mr.Robot

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    ලොකුවට පරීක්ශන කරන්න කලින් හොරාකාපු එවා කැමැත්තෙන් ගෙනත් දෙනන කැමති උන්ට පොදු සමා කාලයක් දෙමුද? රටෙන් බාගයක් හොරුනෙ උන් ඔක්කොම හිරෙ දැන්න ගියොත් හිරෙ ඉඩත් මදි වෙයි,මොකද තිතෙන්නෙ
    okkoma danna oone ookun prisons haduweth nane
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    අඩෝ අපි සාමාන්‍ය මිනිස්සු බන්. අපෙන් අහල හරියන්නේ නෑ 🙄