ඔය @dilann කියන මනුස්සයට බුද්ධාගම ගැන කිසිම දැනීමක් හෝ බුද්ධාගම ඉගෙන ගැනීමේ අදහසක් හෝ සාමාන්‍ය දැනීම හෝ නෑ
ඌ කරන්නෙ බත් වේලක් කන්න සල්ලි වලට පෝස්ට් දාන එක ආගම් බේද ඇති කරල රටේ ප්‍රශ්න ඇති කරන්න
ආගම් බේද ඇති කරන්න ත්‍රෙඩ් දාන අනිත් උනුත් එහෙමයි, නැත්තං හිතේ දුකට ත්‍රෙඩ් දානව :yes:
අපි උංගෙන් ආතල්...