අවුරුදු 20/25කට කලින් පට්ටගහපු IT යෙදුම්!
අවුරුදු 20කට කලින් කිව්වම, ඒකාලේ ඉන්ටර්නෙට්, අයි.ටී, කොම්පියුටර් එහෙම තිබ්බද කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. මොකද අලුත් පරම්පරාවේ අයට 1990 ගණන් කියන්නේ ඒ තරම්ම පරණ කාලයක්.
අද කාලේ පට්ට ගහන, social media, data mining, virtual reality, ubiquitous...