Aston Martin's insanely powerful £1.4m Vulcan Hyper Car

Jun 2, 2016
154
119
0
Sri Lanka
නිශ්පාදකයා: මහා බ්‍රිතාන්‍යයේ ඇස්ටන් මාටින් සමාගම
ගණය : අධිවේගී හයිපර් රේසින් කාර්
උපරිම එන්ජින් බලය: අශ්වබල 800
එන්ජිම: ලීටර් 7, V12
චැසිය හා බොඩිය: කාබන් ෆයිබර් මොනෝකෝක්
ගියර පද්ධතිය: වේග 6, Xtrac සීක්වෙන්ෂල්
බ්‍රේක් පද්ධතිය: බ්‍රෙම්බෝ සෙරැමික් ඩිස්ක් බ්‍රේක්
උපරිම වේගය: 381 km/h (237 mph)
බල සම්ප්‍රේෂණය: පසුපස රෝද ධාවනය (rear wheel drive)
0-100 km/h: තත්පර 2.9
බොඩිය හා චැසි නිර්මාණය: ඇස්ටන් මාර්ටින් සමාගමේ ප්‍රධාන නිර්මාණශිල්පී මැරෙක් රයික්මාන්
එන්ජින් නිර්මාණය: ඇස්ටන් මාටින් රේසින් සමාගම
නිශ්පාදන ප්‍රමාණය: කාර් 24ක් පමණි
මිල: බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් මිලියන 1.4යි (ආසන්න වශයෙන් රුපියල් මිලියන 292යි ) :shocked: :shocked:


Aston-Martin-Vulcan2.jpg


Aston-Martin-Vulcan3.jpg


Aston-Martin-Vulcan4.jpg


Aston-Martin-Vulcan5.jpg


image6.jpg


image7.jpg
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ කාර් එක ලන්කාවට ගෙන්නන්න කීයක් යයිද.? ඒක ටැක්ස් එක ගනනය වෙන්නෙ කොහොමද.?
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Vulcan is road illegal

    තව විශේෂ කාරණයක් අමතක වෙලා Aston Martin Vulcan එක ගැන, ;)

    Vulcan එක පොදු මාර්ග වල ධාවනය තහනම් කාර් එකක්. (Road Illegal track only car) :(