ලංකාවේ මැමත්, හිපපොටේමස් හා සිංහයින්
මැමත් ඇතුන්, රයිනෝසිරස්, හිපපොටේමස් හා සිංහයින් ශ්‍රී ලංකාවේ ජීවත්වුනු ප්ලයිස්ටෝසීන යුගය
ප්ලයිටෝසීන යුගය යනු කුමක්ද?
ප්ලයිටෝසීන යුගය යනු මීට වසර මිලියන 2.5කට පෙර ආරම්භවී, වසර 11,000කට පමණ පෙර අයිස් යුගය සමග අවසන්වූ කාළපරිච්ඡේදයට ලබාදී ඇති නමයි. මෙම...