1. M

    OnePlus 3T Amazing Offer

    70i thiyene bn:( xaomi mi5 plus thiyenawada
  2. M

    OnePlus 3T Amazing Offer

    machn oka vitharada thiyene oita wada auduwata ekak nadda
  3. M

    දියුනු වෙන හැටි II - computer shop

    machan company ekak thiyenawada KCS kiyala used computers genwana Danawa nam podak kiyapnko;)
  4. M

    කටාර්/ඩුබායි JOBsssssss......

    bump http://www.elakiri.com/forum/showthread.php?t=1766488 :)
  5. M

    කොළබ සිට නුවර එලියට ට්‍රිපක් යාම සදහා help ......

    මාත් මේ week end එකේ යන්න ඉන්නේ.. accommodation වල ගනන් කොහොමද දන්නා කවුරු හරි හොද තැනක් recommend කරන්න පුළුවන් ද
  6. M

    Elakiri Documentaries බලන්නන්ගෙ සංගමය.

    Zero Days (2016) මට හිතෙන විදිහට මේක තමයි 2016 release උන හොදම IT related Documentary එක :cool: මේකේ කතාව යන්නේ Stuxnet කියන Virus එක ගැන ;) Download link 1080p
  7. M

    Microsoft අපිට නඩු දාන්න යනව

    එතකොට OFFICE එකක තියෙන machine වලට EBAY එකෙන් keys අරන් දාන්න පුලුවන්ද? Home use office use කියල දෙකක් තියෙනවා නේද? අනික OEM & Retail කියල දෙකක් තියෙනවා නේ OEM key එකක් අරන් office එකක තියෙන machine එකකට දන්න පුලුවන්ද? මොකක්ද මේ windows 10 Retail ESD කියනේ ?
  8. M

    HP laptop

    ඕකට rufus කියන සොෆ්ට්වෙයා එකෙන් UEFI විදිහට bootable එකක් හදපන් pen drive එකකට UEFI using rufus: http://www.eightforums.com/tutorials/15458-uefi-bootable-usb-flash-drive-create-windows.html ඊට පස්සේ pen drive එක පෙන්නයි බූට් menu එකේ. එකෙන් boot කරපන්
  9. M

    Peugeot 406 කාර්

    තැන්ක්ස් මචන් car නම් ගොඩක් තියෙනවා ikman එකේ එත් මේ වගේ condition බලන්න තමයි තේරෙන් නැත්ත්තේ
  10. M

    banggood.com බඩු sure ද බං?

    මටත් මේ ගැන දැන ගන්න ඕනි මේකේ ඊට වඩා අඩුවට තියෙනවා http://www.gearbest.com/cell-phones/pp_349207.html?utm_source=youtube&utm_medium=wproductcell
  11. M

    Peugeot 406 කාර්

    thanks machn thwa monwada visthara me car eka gana uba dana
  12. M

    Peugeot 406 කාර්

    21 වැඩි බන් 15 වගේ petrol එකක් ගැන පුළුවන් නේද :dull:
  13. M

    Peugeot 406 කාර්

    mata kiyapn kocharak vithara yanawada normally maintain krnana
  14. M

    Peugeot 406 කාර්

    g number aulak nane
  15. M

    Peugeot 406 කාර්

    මට පොඩි idea එකක් තියෙනවා Peugeot 406 car එකක් අරගෙන tourism/rent වගේ කරන්න:rolleyes: මේ වැඩේ සාර්ථක වෙයිද මොකද මේ වාහන වල එන maintain cost එකකත් එක්ක බලනකොට ?:confused: මේ car එක පාවිච්චි කරන අය කියනවද මේකේ maintain කරන්න කියක් විතර යයිද මාසෙකට?:yes:
  16. M

    බැංකු වල වැඩ කරන අය මෙහෙට

    thanx thanx thanx thanx ow ban eth samaharu e dala thiyena qualifications nathuwath ghihin thiyenawa ban :( ow ban mama dakka eth ehema nathuwa giya unuth innawa

    No contents