Peugeot 406 කාර්

magneticloud

Active member
  • Sep 28, 2015
    324
    94
    43
    මට පොඩි idea එකක් තියෙනවා Peugeot 406 car එකක් අරගෙන tourism/rent වගේ කරන්න:rolleyes:

    මේ වැඩේ සාර්ථක වෙයිද මොකද මේ වාහන වල එන maintain cost එකකත් එක්ක බලනකොට ?:confused:

    මේ car එක පාවිච්චි කරන අය කියනවද මේකේ maintain කරන්න කියක් විතර යයිද මාසෙකට?:yes:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0

    Tourism walata ganne aluth numbers neda?
     
    godagedera

    Junior member
  • Jun 9, 2008
    239
    6
    18
    World Wide Web
    මට පොඩි idea එකක් තියෙනවා Peugeot 406 car එකක් අරගෙන tourism/rent වගේ කරන්න:rolleyes:

    මේ වැඩේ සාර්ථක වෙයිද මොකද මේ වාහන වල එන maintain cost එකකත් එක්ක බලනකොට ?:confused:

    මේ car එක පාවිච්චි කරන අය කියනවද මේකේ maintain කරන්න කියක් විතර යයිද මාසෙකට?:yes:

    machna magae gawe thiyanne 406 glx d9 akak man ganne kalin aithi kareya ake gane care kerala ne podi podi rapir awa habai ewa hadagaththata passa ganeta service 1 kerama aulak ne gannewanam 406 ake HDI executive model 1 ganin deisl ganne epa petrol ganin monahari unoth rcon engin 1 thiyanne pulwa desil wal lage godai .
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    machna magae gawe thiyanne 406 glx d9 akak man ganne kalin aithi kareya ake gane care kerala ne podi podi rapir awa habai ewa hadagaththata passa ganeta service 1 kerama aulak ne gannewanam 406 ake HDI executive model 1 ganin deisl ganne epa petrol ganin monahari unoth rcon engin 1 thiyanne pulwa desil wal lage godai .

    Den 406 ekaka market value eka keeyak wageda ban?
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machna magae gawe thiyanne 406 glx d9 akak man ganne kalin aithi kareya ake gane care kerala ne podi podi rapir awa habai ewa hadagaththata passa ganeta service 1 kerama aulak ne gannewanam 406 ake HDI executive model 1 ganin deisl ganne epa petrol ganin monahari unoth rcon engin 1 thiyanne pulwa desil wal lage godai .

    disel wala aul monawada ban...Disel wala ena lokuma lede enne injector pump ekene.. wena monada
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    මචන් HDI කියන්නේ ඩීසල් බන් :D:D:D 406 වල ඩීසල් එක තමා මාර්කට්.
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    machna magae gawe thiyanne 406 glx d9 akak man ganne kalin aithi kareya ake gane care kerala ne podi podi rapir awa habai ewa hadagaththata passa ganeta service 1 kerama aulak ne gannewanam 406 ake HDI executive model 1 ganin deisl ganne epa petrol ganin monahari unoth rcon engin 1 thiyanne pulwa desil wal lage godai .
    mata kiyapn kocharak vithara yanawada normally maintain krnana
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    disel wala aul monawada ban...Disel wala ena lokuma lede enne injector pump ekene.. wena monada

    ඩීසල් තමා ලෙඩ අඩුම. low milage එකක් බලල ගත්තනම් හරි. මන් දන්න ඩීසල් එකක් තියනවා ඕන නම් සෙට් කරලා දෙන්නම්. 130ක් වගේ කරලා තියනවා. 21ක් වගේ කියන්නේ.

    injector pump එක ලේසියෙන් යන්නේ නෑ. ඩීසල් ගද්දි Turbo Intercooler version එක ගන්න ඕනෑ. turbo විතරක් එන එක power මදි.
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    ඩීසල් තමා ලෙඩ අඩුම. low milage එකක් බලල ගත්තනම් හරි. මන් දන්න ඩීසල් එකක් තියනවා ඕන නම් සෙට් කරලා දෙන්නම්. 130ක් වගේ කරලා තියනවා. 21ක් වගේ කියන්නේ.

    injector pump එක ලේසියෙන් යන්නේ නෑ. ඩීසල් ගද්දි Turbo Intercooler version එක ගන්න ඕනෑ. turbo විතරක් එන එක power මදි.
    21 වැඩි බන් 15 වගේ petrol එකක් ගැන පුළුවන් නේද :dull:
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    437
    105
    43
    ma gawa thiyenne diesel hdl turbo ekak. ehema leda denne na hariyata maintain karapu ekak gattama. wade tiyenne ehema ekak hoya ganna eka. agent maintain karapu two owners lata adu ekak hoya ganna. diesel eke market eka hondayi. thiyena un wikunanne na hondata diesel karana nisa. spare parts panchikawatte thiyenneawa. ebay eken genna gannath puluwan. ebay.co.uk eke ona tharama diesel walata parts thiyenawa. sapekshawa japan recon walata wada peugeot genuine parts gagan wadi habayi japan walata wada durable.