ඔබ දන්නවාද? මේ අතිරේක ලේකම් පට්ටමට ඇමති කැමති කෙනෙකු දාන්න ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා "ඒ නිර්දේශිත පුද්ගලයා අදාල ක්ෂේත්රයට අවශ්‍යම බවට විශේෂඥ දැනුමක් තියනවා" කියලා ඔය අමාත්‍යංශ ලේකම් කපිල C K පෙරේරා මහතා කියන කාරණය නිවරදි නෑ කියලා..😬😬🤌
රට වට කර වැට බැන්දත්,කට වටකර වැට බඳින්න බෑ වගේම...