1. fxgupiya

    පව්කාර හැත්ත..... දෙවියන් වෙනුවෙන් අහිංසක සතෙක් බිලි

    යමෙක් බිලි ඉල්ලයිනම් ඔහු දෙවියකු නොව යක්ෂයෙකි
  2. fxgupiya

    YouTube Creators meetup එකකට ගියා පොම්නයෝ. Golden Creation කියල එකකින් කරේ. මාව හිතුවට වඩා ලස්සනට වැදිලා. බිජ්ජ බලන්ඩ එපා. 🤣 🤣

    මූ ජෙගන්ම තමා. @IndrajithGamage උප්පැන්නෙ දාපන් මේකෙ. එතකොට පිලිගන්නම්. අඩෙ උඹ ජෙගන් තමා බන් ------ Post added on 1697945982
  3. fxgupiya

    මේ කොලිෆිකේෂන්ස් වලට ජොබ් එකක් හොයලා දියල්ලකෝ.. 🙄

    පොටෝ එකක් නැතුව මුකුත් කියන්නෙ නෑ මේකෙ එවුන්. ජෙගන්ට (ඉන්ද්‍රජිත්) කියපන් ටක් ගාලා හොයයි
  4. fxgupiya

    අද මම Engaged වෙනවා කිරියනී ☺️💍

    බැන්දොත් එකයි නැත්තම් ගොඩයි. බොන්න යන්න පර්මෂන් ගන්න ඕන. අපරාදෙනෙ ජීවිත
  5. fxgupiya

    අද මම Engaged වෙනවා කිරියනී ☺️💍

    අපරාදෙ ජීවිතේ
  6. fxgupiya

    ගහනෝ ගහනො.. උඩ දාලා, බිම දාලා, පෙරලගෙන වඩා ගෙන ගහනව

    එහෙම වෙන්නෙ කොහොමද බං? උන් ඉල්ලන්නෙ සම අයිතිවාසිකම්. අපිට ගහන්න වගේම උන්ටත් ප්‍රතිප්‍රහාර දෙන්න පුලුවන්. ගෑනු නිසාම ගහන්න බෑ කියන එක සාධාරණ නෑ
  7. fxgupiya

    උබල කෙල්ලන්ට කරල තියෙන කැරි වැඩ

    බබෙක් දීලා මාරු උනා
  8. fxgupiya

    ජයෝතිෂ්‍ය විසින් පවුලක්‌ විනාශ කළ හැටි

    මට ලෝයර් කෙනෙක් කිව්වෙ ඕක ඉස්සෙල්ල වෛරල් වෙච්ච් ක‍ාලෙ. මම උගෙන් විස්තර අහල මේකෙ දාන්නම් update එහෙම නඩුවක් තිබ්බට ඒ මාරපන මේ මාරපන නෙමේ ------ Post added on 1696950401
  9. fxgupiya

    ජයෝතිෂ්‍ය විසින් පවුලක්‌ විනාශ කළ හැටි

    ඔව් ඒකිම අනුකම්පව අරන් ප්‍රසිද්ද වෙන්න කරපු වැඩක්. ඕක ගැන ලෝයස්ග වගයක් රිසර්ච එකක් කරල හොයන් තිබ්බ මේකි කියන්නෙ බොරු කියල.
  10. fxgupiya

    ජයෝතිෂ්‍ය විසින් පවුලක්‌ විනාශ කළ හැටි

    මාරපන එදිරිව අබේකෝන් කියල නඩු තීන්දුවක් අල්ලගෙන ගොතපු කතාවක් මේ වෙි#ට ආදේශ කරල ගොතපු එකක්
  11. fxgupiya

    ජයෝතිෂ්‍ය විසින් පවුලක්‌ විනාශ කළ හැටි

    #කෝ ඉස්සෙල්ල ඕකෙ Comments කියවල හිටින්
  12. fxgupiya

    මොකෙක්ද මන්දා මුනම්

    පතිරණ වෙනුවට ලහිරු කුමාර ගන්න ඕන. පොර හොද ෆෝම් එකේ හිටියෙ
  13. fxgupiya

    මොකෙක්ද මන්දා මුනම්

    සිරාවට මූ හැදෙන එකෙක් නෙමේ
  14. fxgupiya

    ජයෝතිෂ්‍ය විසින් පවුලක්‌ විනාශ කළ හැටි

    බොරු යකෝ ඕක. හෙන පරණ බොරුවක් ආයෙ ආයෙ පට්ට ගහනව

    No contents