1. elakiri_reader

    europe job

    apita europe wala company ekaka ceo kenek aduranawanam eyata kiyala job offer ekak aragena visa lesiyen gaha ganna puluwanda?
  2. elakiri_reader

    bus to Colombo from ambilipitiya

    ඇබිලිපිටියෙන් උදේම කොලබ යන්න හයිවේ බස් කියටද තියෙන්නෙ කියල කවුද දන්නෙ
  3. elakiri_reader

    කුබූරක් ගන්න

    dan kuburu idam akkarayak kiyatada yanne
  4. elakiri_reader

    රුපියල

    රුපියල තව කොච්චර කල් අල්ලාගෙන ඉඳිවිද 360
  5. elakiri_reader

    LKR

    dan rupiyal thiyanawa nam karanna hoda ayojanaya mokadda thawa rupiyala watenna kalin
  6. elakiri_reader

    java institute

    java institute එකෙන් ස්කූල ර් ෂිප් එකක් කියලා ලැබුණා 40ලක්ෂ කොස් එකක් ලක්ෂ 5ට දෙනවාලු උන්... මොකක්ද 2ඩ් ගේම් එකක් හැදුවා එකට 75%ක ස්කුයිලර්ශිප් එකක් කියලා එකක් දුන්නා මේක කරන එක හොද්ද..වෙන හොඩ ඔප් ශන් මොනවද ? degree ekak ganna
  7. elakiri_reader

    stock macket

    robinhoo webull wage ...lankawata support karana sites monawada ...godak site mehe wada na
  8. elakiri_reader

    Email logging issue

    Parana email ekak thiyanawa password ekath dannawa log wenna ba phone number ekata code ekak enawa eth mage sim eka dan wada karanne na ..code eka nathuwa log wenna ba goda daganna bari weida
  9. elakiri_reader

    whats this sentence mean

    Surprisingly as it may seem, we all overplay
  10. elakiri_reader

    coinbase

    ai coinbased site eke dashboard eke buy sell option eka pennanne naththe trad vitharai pennanne ....coin receive karanna puluwan ....
  11. elakiri_reader

    බ්‍රේසස්

    මේ වගේ බ්‍රේසස් එකක් ලංකාවෙ දාන්න අවුරුදු දෙකකට කියක් වගෙ වියදම යයිද? කියල කවුද දන්නෙ මම රට ඉන්නෙ මෙහේ යනවා ඩොලර් 7500ක් ඔක්කොටම මගේ දත් දුරස් ඒත් ලන්කාවෙ මුදලින් ලක්ශ 10ක් වගේ යනවා https://ibb.co/5Tg1JvQ https://ibb.co/QPDwSCX
  12. elakiri_reader

    Forza-Horizon

    https://www.ebay.com/itm/Forza-Horizon-3-Platinum-FH4-Ultimate-ONLINE-AUTOACTIVATE-PC/183671833700?hash=item2ac3b1c464:g:qjIAAOSwqrZcWdL6:rk:2:pf:0 meka buy karanna sure da?
  13. elakiri_reader

    spotify account

    කවුද හිටිය නේද මේකෙ 1500ටද කොහේද spotify account hadala dena ape email ekata ...නැත්නම් කවුරුවත් නැද්ද පාස්වර්ඩ් දන්න ස්පෝටිෆ්‍ය් අකවුන්ට් එකක,,,ලොකු උදවුවක් රෙප් 4ක් දෙන්නම් :baffled::baffled::baffled:
  14. elakiri_reader

    ස්තිර තැන්පතු

    රුපියල් කෝටියක් ස්තිර තැන්පතු අවුරුද්දකට දැම්මොත් පොලිය අවුරුද්දට කොච්චර එනවද.....සහ ස්තිර තැන්පතු දාන්න හොදම බැන්ක් එක මොකද්ද
  15. elakiri_reader

    chichi song

    https://www.youtube.com/watch?v=B4Crmt3d7zs https://www.youtube.com/watch?v=B4Crmt3d7zs sinduwa lassanai ahala balanna
  16. elakiri_reader

    කඩ්ඩ

    මට කඩ්ඩ හදා හදා ගන්න ඔනෙ හරියට මම කඩ්ඩ පොඩි කලේ ඉදල කතා කරපු ගානට බේසික් කඩ්ඩ දන්නවා...තේරුම් ගන්න පුලුවන් 70% වගේ..ටිඋටොරියල් එහෙම තියනව නම් ලින්ක් එකක් දන්න යන්න හොද කිය වන්න පොත් ටිකක නම් කොටාගෙන යන්න........පී.ඩී.එෆ් ලින්ක් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්
  17. elakiri_reader

    help

    video edit karanna hoda softwear ekak kiyanna danna kenek...
  18. elakiri_reader

    japanglish

    https://youtu.be/zhGnuWwpNxI https://youtu.be/zhGnuWwpNxI
  19. elakiri_reader

    WORKING HOURS

    වැඩ කරන පැය ගාන අඩුම මොන රටවල් වලද .....සහ ඒ රටවල මිනිස්සුන්ගෙ ආර්තික ත්තත්වය හරියට දන්න කෙනෙක් රිප්ලයි කටන්න
  20. elakiri_reader

    samahan

    සමහන් ඕඩර් කරන්න sure ebay link ekak danna,,,thanks

    No contents