1. elakiri_reader

    Cod liver oil

    Cod liver oil ටැබ්ලට් එක හොදයිද ..අතුරු අබාධ තියනවද? මේ ටැබ්ලට් එකේ තියන හොද මොනවද ? දන්න කෙනෙක් කියන්න මේක මම බිවුවා දවස් දෙකක් විතර ..
  2. elakiri_reader

    epa una bn

    Game of thrones season 3 ep 9 jara siddiyane bn:baffled::baffled::no::no:
  3. elakiri_reader

    එපා වෙලා

    ඇයි බං අපේ tv චැනල් වල ගොන් වැඩ සටහන් යන්නෙ සිරසෙ යන්නෙම චා වැඩ සටහන්...කාගෙ අදහස්ද බං.. ඔවයි වැඩ කරන්නෙත් ගමෙ ගොඩයොද බං
  4. elakiri_reader

    clash of clan ..help

    මට clan එකක් set කරල දෙන්න පුලුවන්දෝ..townholl eka නම් ලෙවල් 6 තාම ..ගෙම් එකට අලුත් නිසා එකෙක් වත් ගන්න කැමති නෑ..trophis 1180 k තියනවා
  5. elakiri_reader

    මෝඩ සිංහලයෝ..

    මම දැක්ක thread එකක් එකෙක් පල්ලියක් දාලා ඕකට බැනගන්නවා..මේක සිංහල රට මේක අපට අයිති අරකයි මේකයි...ලියලා මමත් සිංහල බුද්දාගම..ඒත් මොකද්ද බං ලංකාවෙ තියන වැදගත් කම..අපි මැරුනත් ලංකාව දියුනු වෙන්නෙ නෑ බං..එහෙම දියුනු වෙන්නෙ නැති රටක ඉදං ඉතිහාසෙ ගැන ආඩම්වර වෙලා මොකටද බං..ලංකාව ගූ ගොඩක් බං...මේ ක...
  6. elakiri_reader

    ඔලිම්පික්

    ‍රිඕ වල ඊයේ රෑ උද්ගෝශනයක් තිබිලා ඔලිම්පික් වලට විරුද්දව....එක හමුදාවෙන් නවත්තලා.. උන් කියන්නෙ රිඕ වල ආර්තිකෙත් වැටිලා තියෙද්දි ඔලිම්පික් එකට වියදම් කරපු එක වැරදී කියලා...උන් ඔලිම්පික් ලාංචනය තියන ශර්ට් එකකුත් පුච්චනවා....ඔලිම්පික් වලින් රටකට ලැබෙන වාසි මොනවද? ඕකට ලංකාවෙ නමත් දාලා තිබුනත් අපෙ රට...
  7. elakiri_reader

    coc

    Clash of clan wada na...maintenance break kiyala watenawa mokadda aula
  8. elakiri_reader

    උද්ව් කරන උන් එන්න

    උද්ව් කරන උන් එන්න මට පොඩු හෙල්ප් එකක් ඕනෙ මේ ගැන දන්න කෙනෙක්ගෙන්...මගේ දත් දුරින් දුරින් තියෙන්නෙ හිනාව වෙන්න බෑ මොකාද එකා වගේ...ඕක ප්ලේට් එකක් දාල හදන්න පුලුවන්ද?
  9. elakiri_reader

    පේසාල..

    පේසාලය බැදලද බං..මොකද්ද මේ photo එක..ඇයි ඌ බදින්නෙ නෑ කියලනේ කියන්නෙ..මෙක 2014 photo එකක්
  10. elakiri_reader

    නගර වර ඉංග්‍රිසි නම්

    නගර වර ඉංග්‍රිසි නම් දෙව් නුවර ගල්කිස්ස Kompanna vediya පිට කොටුව කොටුව මඩකලපුව මන්නාරම පේදුරු තුඩුව කෑගල්ල අලි මක්කඩ මීගමුව හලාවත පුත්තලම කුරුදු වත්ත චීන වරාය ඔය නගර ටිකට ඉන්ග්‍රිසියෙන් කියන විදිය දන්න කෙනෙක් කියන්න..ලොකු උදවුවක්.මම දාපු හැම නගරයටම english නමක් තියනවා ..
  11. elakiri_reader

    Hutch internet

    Hutch sim eke data ikmanata kapenawa ne bn..api use karana ganata wadiyen kapenawa wage danenawa ..100mb nikanma iwarai eth dialog eke nam ehema na...methana mokak hari wanchawak yanawa wage
  12. elakiri_reader

    Buthaya

    අපේ ගෙදර ලග අද තොයිලයක් නැටුවා...බංz...ඒක තියලා තියෙන්නෙ ඒ ගෙදර ඉන්න දූට මැරිච්ච තාත්තා රැට හීනෙන් මරන්න හදනවලු...ඉති දැන් කපුවා ඇවිත් වැඩේ පටන් ගත්තා ටිකකින් ඔන්න ගෑනු එක්කෙනාගෙ ඇගට තාත්තා වැහුවා ...ඊට පස්සෙ දැන් තාත්තා තමයි කතා කරන්නෙ...මම බලන් ඉද්දි .. පස්සේ කියලා කියලා තාත්තව යැවුව්වා....ලූ...
  13. elakiri_reader

    help plz

    මගේ පෝන් එකෙ බැටරි එක 80% විතර අඩු උනාම එක පාරටම 10% ට අඩු වෙනවා....බැටරි එක චාර්ජ් කරලා විනාඩි 30ක් වත් තියෙන්නෙ නෑ මොකට අවුල
  14. elakiri_reader

    ඉරාජ්

    ඉරාජ් වීරරත්න ගැන මොකද හිතන්නෙ ? කිසිම තේරුමක් නැතුව ගහන සිංදු එක දිගට එනවා ...ඒ ත් ඉරාජ් වෙනසක් කරන්න උත්සාහ කරනවා නේ ද බං එදා ඉදලම...මට නිකන් හිතපු එක මේ උබල මොනවද හිතන්නෙ...??? මට බැනලා rep කපන්න ඒපා..
  15. elakiri_reader

    අනිවා reply කරන්න

    ඒ බංz ..මිනිස්සු බැදලා ලමයි හදලා බොහොම අමාරුවෙන් උගන්නලා උස් මහත් කරනවා...ඉට පස්සෙ ලමයි බදිනවා..ඔය වගේ ලමයි 3ක් විතර හදනවා...ඇයි බං එහෙම කරන්නෙ අපි මහන්සි වෙලා..උදේට වැඩට යනවා හවසට ගෙදර එනව මහන්සිවෙලා ආපහු උදෙ වැඩට යනවා කිසිම නිදහසක් නැ නෙ බං ජිවිතේ...උදාහරනයකට දුපත්ම පවුලක් ගනිං එ ගෙදර ඉන්න...
  16. elakiri_reader

    mobile game

    ඔයාලා ගහලා තියන හොදම මොබයිල් ගේම්ස් මොනවද? මෙ මම ගහපුවා Coc,tempalrun,subwey surf ,
  17. elakiri_reader

    iphone v android

    ඇයි Android මෙච්චර ජනප්‍රිය ? iPhone වල බැරි Android phone වල කල හැකි දේ ! දැනට මේ ලෝකේ ප්‍රධාන ස්මාර්ට් ෆෝන් වර්ග 2 යි. ඒ Apple iPhone. අනිත් එක Android. මේ දෙකටම කල හැකි වැඩ සහ නොහැකි දේවල් ගොඩයි. Android පාවිච්චි කරන අය වැඩියෙන් Use කරන, iPhone එකට තවමත් කරගන්න බැරි දේවල් ටිකක් තමා දැන්...
  18. elakiri_reader

    ඩේටා...

    ඒ බංz ගොඩක් උන් පෝන් එකේ ඩේටා ඕෆ් කරනවා මසේජ් බලලා හරි උවමනා දේ කරගෙන..එත් පෝන් එකේ ඩෙටා ඕෆ් කරාම ගොඩක් ඇප් වලින් හරියට වැඩ ගන්න බැනෙ බං උදාහරනයක් විදියට වට්ස් ඇප්.....ඒත් ඉතින් ඩෙටා ඔන් කරාම බැට්‍රි බහිනවා ඉකමනට....මෙ ගැන මොකො හිතෙන්නෙ වෙන රටවල වුන් මෙක බාවිතා කරන්නෙ කොහොමද කියල දන්න එකෙක්...
  19. elakiri_reader

    පූසා....:-D:-D

    පූසෙක් හදන්න හිතං ඉන්නෙ....පුසො හදන උන් කියපල්ලා බලන්න අද්දැකීම්.....එපා වෙලාද ඉන්නෙ...කරදරයක්ද වුන් කියලා.....
  20. elakiri_reader

    දන්නව නම් කියලා යන්නෝ

    දන්නව නම් කියලා යන්නෝ shazam එකෙන් mp3 එක බාන්න ක්‍රමයක් නැද්ද බන්

    No contents