රට මොකක්ද කීවොත් දන්න කෙනෙක් උදවු කරයි.
යුරෝප් කිවුවාවට රටවල් 27 ක් තියෙනවා
දන්න කෙනෙක් උදවු වක් දෙයි මචංGermany
දන්න කෙනෙක් උදවු වක් දෙයි මචං
---------------------------------------------------
මෙන්න මේ Youtube Chanel එක කරන අයියා Contact කරගන්න බලන්න ජර්මන් Visa ගැන මෙයා ගොඩක් Video කරලා තියෙනවා . එයා වැඩ කරන්නෙත් German GOV Institute ඒකක .

ආහ එහෙමද මචං ID එක මතක ද මෙයාගෙ?oya kiriye inna kenek neda
board eke aulak naththam job offer eka labunothin visa gannna puluwannedatechnically puluwan
company ekata job ekata visa sponsor karala recruit karanna puluwan
habai pattama nepotism wedak
CEO thaman danna ekek gennaganna, job vacancy ekak hadala eka hamotama advertise nokara thaman danna kenawa boru interview process ekakin aranganna eka
anika CEO godak welawata compant eke owner nemei, director board ekedi oka paththu unoth porage job ekath gahala yanna puluwan
German wage ratawal patta sirawata rules follow karanawa
e ratawal ehema diyunu wela apata mehena kela wela tiyenna onna oka nisa
ape mode eken eheth karanna giyoth kawada hari ewath kela wei