මගේ මතයනම් මේවා නිකන් විකාර. බලපම් ඔය හෙන ශ්‍රද්දවෙන් ඉන්න උදවිය බුදු සරණ යන්නේ මොකටද කියල. ඊලග ආත්මේ හොදට සැප සනීප විදිහට ඉන්න ඕන කියල. බුදුදහම කියන්නේ එකට නෙමෙයි. බුදුදහම කියන්නේ සියල්ලම අත් හැරීම. උන්වහන්සේ එකත් කියල තියෙන්නේ ඊල බවය පතාගෙන එක කරන්න කියල නෙමෙයි. අනික ගිහි පැවිදි ඕනෑම කෙනෙක්ට...