2023-03-27 12:26:32
රත්‍රං මිල පහළට
මෙරට රත්‍රං මිල ගණන් අද (27) දිනයේ පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙ පවසනවා.
ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල් 161,000 ක් වූ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 158,300 ක් දක්වා පහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
එසේම සිකුරාදා රුපියල් 175,000...