අපි හිතමු අපේ LAN එකේ PC දෙකක chrome run වෙනවා කියලා. දැන් මේ දෙකම Internet එකට සම්බන්ද වෙනකොට NAT වලින් Source IP, Dynamic Port -> Router's Public IP, Well known Port වලට හරවනවා.
මේ PC දෙකේම Chrom run වෙන නිසා NAT වලින් Source IP එක Router's Public IP වලට හරවනවා. එතකොට LAN එකේදී assign වුණ...