පරිපථ වලදි භාවිත කරන Dual Supply කියන්නේ මොකක්ද ?
op-amp වලට Dual Supply දෙන්න ඕන කියනවා.පහල ඇති image එකේ විදිහට 9v බැටරි දෙකකින් Op amp එකට supply දුන්නොත් GND(Ground) අග්රය සම්බන්ධ වෙන්නේ කොහේට ද ?
උදව් කරන්න

LM741 op amp එකේ GND pin එක මොකක්ද කියන්න පුලුවන්ද ?