එට්කා ගිවිසුම නැවත අත්සන් කරන්න මෝදි අගමැති එක්ක ආණ්ඩුව සූදානම් වෙනවනං අපි කියනවා ඒක ඉතාම භයානකයි. එට්කා ගිවිසුම යෝජනා කරනවා භාණ්ඩ වෙළඳාම ලිහිල් කරන්න; සේවා වෙලඳාම ලිහිල් කරන්න මේ ගිවිසුමේ යෝජනා වෙනවා. අපි දන්නවා සේවා වෙළඳාම සම්බන්ධයෙන් දැනට පවතින නීති එක්ක ලංකාවට විදෙස් ශ්රමිකයන්ට ඕන ඕන විදිහට...