එට්කා ගිවිසුම

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    එට්කා ගිවිසුම නැවත අත්සන් කරන්න මෝදි අගමැති එක්ක ආණ්ඩුව සූදානම් වෙනවනං අපි කියනවා ඒක ඉතාම භයානකයි. එට්කා ගිවිසුම යෝජනා කරනවා භාණ්ඩ වෙළඳාම ලිහිල් කරන්න; සේවා වෙලඳාම ලිහිල් කරන්න මේ ගිවිසුමේ යෝජනා වෙනවා. අපි දන්නවා සේවා වෙළඳාම සම්බන්ධයෙන් දැනට පවතින නීති එක්ක ලංකාවට විදෙස් ශ්‍රමිකයන්ට ඕන ඕන විදිහට ඇවිත් රැකියා කරන්න පුළුවන් කමක් නෑ.

    දැන් ඉන්දියාව කියන්නෙ මෙන්න මේ නීති ලිහිල් කරන්න කියලා. ඒකෙන් මොකක් ද වෙන්නෙ? අදටත් ඉන්දියාවෙ වෛද්‍යවරු ලක්ෂ පහක් ඉන්නවා රස්සා නැතුව. එට්කා ගිවිසුම අත්සන් කරපු සැණින් මේ සියලු දෙනාට පුළුවන් කම ලැබෙනවා ලංකාවට ඇවිත් රැකියා කරන්න.