මේ අවුරුද්දේ ආපු හොදම ෆෝන් ටික.
World Best Smart Phones.
අපි මේ thread එකේ මේ අවුරුද්දේ ආපු Flagship Phones වල විස්තර, අලුත් Features, camera එකෙන් ගත්තු ෆොටෝ එහෙම share කරගමු,
HTC:oo: ද? SAMSUNG:oo: ද? LG:oo: ද ?::oo: Apple ද ?:oo:
පාවිච්චි කරන උන් හොද නරක කියන්න අමතක කරන්න එපා හොදේ. :frown: