මචන්ලා 3D Movie එකක් Subtitle සමග බලන්න පුලුවන්ද බන්(Sinhala subtitles or English Subtitles),
මන් දැක්කා Normal Subtitles 3D විදියට Convert කරලා දෙන Site එකක්,
එහෙම පුලුවන්ද බන් බලන්න ??
J series eke smart TV eka tynwa machn mage budget ekata ganna puluwan,,but eke 3D na...H6400 tv eke smart and 3D dekama tynwa. habai paranai 2014 model.
මචන් හොයලා හොයලා ඔන්න අද මේ TV එක ගන්න බැලුවේ,
Samsung 40"
H6400 6 Series Flat Full HD Smart 3D LED TV.
ebug.lk එකෙන් ගන්නේ
price - 103 000 (with 1 year ONE YEAR INSURANCE WARRANTY)
මොකද උබල කියන්නේ ගානට පාඩු නැහැ නේද ?