1. captain shan

    Kadagaththa ......,..

    Warranty nadda bn? abans ekata dila baluwada?
  2. captain shan

    අලුත් ටීවී එකක් ගන්න ඉන්න අය එන්න,

    එහෙමත් හිතෙනවා බන් එක වෙලාවකට, එත් 32inch එක මදි වගේ බන්. 40inch with smart එකක් ගන්න තිබ්බා නම් මරු..70 නෙහ් අතේ තියෙන්නේ.:no:
  3. captain shan

    අලුත් ටීවී එකක් ගන්න ඉන්න අය එන්න,

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  4. captain shan

    අලුත් ටීවී එකක් ගන්න ඉන්න අය එන්න,

    ඔව් බන් ඒකනම් ඇත්ත, Showroom වල Display වල දාල තියන tv දෙන්න පුළුවන් and repair කරපු tv දෙන්න පුළුවන්. හොදට බලන්න ඕනි
  5. captain shan

    Gaming Console Help

    එහෙම පුළුවන් උනොත් ගොඩ බන්... පරණ ගේම්ස් ටිකත් ගහන්න තිබ්බා PS3 එකේ Disc ටිකක් හොයාගෙන..:D:D
  6. captain shan

    අලුත් ටීවී එකක් ගන්න ඉන්න අය එන්න,

    අලුත් ටීවී එකක් ගන්න ඉන්න අය එන්න, මචන්ලා අලුත් ටීවී එකක් ගන්න යන්නේ, season කාලේ නිසා promotions තියනවා නෙහ්, මන් බැලුවේ 42 inch එකක් ගන්න කියලා, 70 000 වගේ අතේ තියනවා, මොනවද බන් ගන්න හොද. ගන්න හොද තැන්? දැනට මේක තමා හිතේ තියෙන්නේ ,
  7. captain shan

    Gaming Console Help

    Thama ba bn....:no::no::no:
  8. captain shan

    Gaming Console Help

    මචන්ලා මම තීරණය කළා PS4 එකක් ගන්න, ඉස්සරහටවත් PS4 එක Jailbreak කරන්න පුළුවන් උනොත් ගොඩ,
  9. captain shan

    Gaming Console Help

    Thanks sahoo :D
  10. captain shan

    Gaming Console Help

    Ow bn eth games ganan nisa aul bn...games ganna baruwa wadak nane...Xbox one ekata giyoth mata xbox 360 ta apu parana games hari gahanna puluwan neh bn
  11. captain shan

    Gaming Console Help

    Mata machn parana games tikath gahanna oni nisa xbox one ekak ganna kiyala baluwe..ethakota xbox 360 apu games gahannath puluwan neh...aluthin ena games gahannath puluwan...mokakda ube adahasa?
  12. captain shan

    machn uba PS4 eka Connect karala thiyana TV eka mokakda bn...mage gawa thiyenne 32inch LED (HD...

    machn uba PS4 eka Connect karala thiyana TV eka mokakda bn...mage gawa thiyenne 32inch LED (HD ready ) Tv ekak....man baluwe aluth TV ekakata yanna kiyala....HD ready nisa graphic chater wei kiyala...mokakda ube adahasa???
  13. captain shan

    mehemai machn... xbox 360 games aduwata ganna puluwan nisa eee games gahanawa...eee athare xbox...

    mehemai machn... xbox 360 games aduwata ganna puluwan nisa eee games gahanawa...eee athare xbox one ekata ena aluth games gannawa tika tika..PS 4 ekak gaththoth bn kelinma loku ganak dila ps4 ekatama ena games witharai neh kranna puluwan..ethakota mata parana games gahanna wenne na...
  14. captain shan

    Man baluwe bn xbox 360 games xbox one eke play kranna puluwan nisa xbox one ekata yanna...

    Man baluwe bn xbox 360 games xbox one eke play kranna puluwan nisa xbox one ekata yanna kiyala...mokada ban aluthinma games ganna patta wiyadamak yanawa neh>>
  15. captain shan

    ube PS4 eke ps 3 eke games play karanna ba neda?

    ube PS4 eke ps 3 eke games play karanna ba neda?
  16. captain shan

    Gaming Console Help

    එතකොට බන් PS3 එකේ games PS4 එකේ play කරන්න බැහැනේ, එහෙම බැලුවොත් XBOX ONE එකක් ගන්න එක හොදයි නේද ?
  17. captain shan

    Gaming Console Help

    මචන් XBOX 360 එන games Xbox one එකේ play කරන්න පුලුවන්ද ?
  18. captain shan

    Gaming Console Help

    PS4 ekak thama ganna hithan inne dan.
  19. captain shan

    Gaming Console Help

    :yes::yes::yes::yes:

    No contents