ලොකු උදව්වක් ඕනේ>>>>>
මචන්ලා මම Gaming console එකක් ගන්න හිතන් ඉන්නවා XBOX ONE එකක් හරි PS4 එකක් හරි තමයි ගන්න බැලුවේ, පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ දෙකම MOD කරන්න බැහැලු බන්:(, (ඉස්සරහට වත් කරන්න පුළුවන් වෙයි ද ?)
පට්ට ගානක් දීල තමා ගේම්ස් ගන්න වෙන්නේ, XBOX 360 MOD කරන්න පුළුවන් ඒත් බන්...