1. captain shan

    Registered post parcel missing>>>

    microsoft surface tab eke Keybord and pouch
  2. captain shan

    Registered post parcel missing>>>

    මෙච්චර කාලයක් track උනා බන්, අනේ මන්ද...
  3. captain shan

    Registered post parcel missing>>>

    ow bn, singapore post, date waten nane bn
  4. captain shan

    Registered post parcel missing>>>

    ehema custom eken alluwoth gedarata letter ekak enawa neda?
  5. captain shan

    Registered post parcel missing>>>

    Register post ආපු පාර්සල් එකක් ආවේ නෑ, Track කලාම ලංකාවට එවලා කියලා වැටෙනවා , Tracking Number එකත් තියනවා, කව්රු හරි උස්සලද දන්නා බන්, එහෙම උස්සන්න පුලුවන්ද ? post department එකේ register අංශයට කෝල් කලා ඌ කිව්වා ටිකක් ඉන්න කියලා 10 min වගේ ගිහින් කිව්වා Number Busy...
  6. captain shan

    පොඩි උදව්වක් ඕනේ බන්>>

    පොඩි උදව්වක් ඕනේ බන්>> කව්රු හරි ගාව මේ පොත් ටික ගන්න තියනවද බන්, සුජීව ප්‍රසන්න ආරච්චි ගේ පොත් සෙට් එකක් ENGLISH GURU කියලා හැමතැනම බැලුවා ගන්න තැනක් හම්බ උනේ නෑ. පොතේ තියනවා 'SAMMANA BOOK SHOP' එකේ තියනවා කියලා ගන්න එත් උන්ගේ Numbers වැඩ නැහැ බන් එකක්වත්, දන්න උන් කියපන්කො ගන්න විදියක්..
  7. captain shan

    HTC ONE M9 VS M9 PLUS

    What is better ? HTC ONE M9 VS HTC ONE M9 PLUS M9 - Rs. 69 000 M9 Plus - Rs. 74 000
  8. captain shan

    කෙල්ලත් එක්ක රූම් රිංගන්න ඉන්නව නම් මෙයි&#3505

    ඇත්ත කතාව බන් වැඩ උනාට පස්සේ තමා කට්ටිය පසු තැවෙන්නේ...
  9. captain shan

    ලොකු උදව්වක් බන්.

    ස්තුතියි සහෝ..
  10. captain shan

    ලොකු උදව්වක් බන්.

    IT field Business field
  11. captain shan

    ලොකු උදව්වක් බන්.

    ලොකු උදව්වක් බන්. එළකිරි එකේ කස්ටියගෙන් උදව්වක් ඕනේ, මගේ future එකට පොඩි උපදෙසක් ඕනේ බන්. මේ දවස් වල එපා වෙලා තියෙන්නේ මට, අවුරුද්දක් නිකනුත් ගෙවිලා ගියා. රස්සාවක් නෑ. ගෙදරිනුත් කෑගහනවා. :( මන් මචන් A/L කලේ 2014. commerce කලේ, එත් result අවුල් . O/L නම් අවුලක් නෑ. මේ තියෙන්නේ O/L...
  12. captain shan

    Bajrangi Bhaijaan ෆිල්ම් එක බැලුවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: සුපිරිම කතාවක් මචන්..
  13. captain shan

    ආසම කෑම අපිම හදමු!!

    Thank you bro :D:D:D:D:D:D:D:D:D:D:D:D
  14. captain shan

    මමත් දැන් එළකිරියේ සාමාජිකයෙක්

    මහින්ද මචන් කෙලින් වැඩ කරන කෙනෙක්..(විදෙස් යක්කුන්ගේ කීම ට නටන්නේ නෑ) අනිත් උන්ට කරන්න බැරි වුන දේ කලා, රට බේර ගත්තනේ බන් කොටින්ගෙන්.. රනිලා පොඩි මිනිස්සුන්ට උදව් කරනවා වැඩි බන්.. ඉල්ලීම් වලට සවන් දෙනවා. රටට අදායම් එන මාර්ග ගැන රනිල් හිතනවා.. ගොඩක් දේශපාලනය ගැන දන්නේ නෑ බන්..එච්චර අසාවක් නෑ:(
  15. captain shan

    මමත් දැන් එළකිරියේ සාමාජිකයෙක්

    මමත් දැන් එළකිරියේ සාමාජිකයෙක් හැමදාම එලකිරියට ඇවිල්ලා Thread කියවලා යන මටත් හිතුනා මේකෙ සාමාජිකයෙක් වෙන්න ඕනේ කියලා...ඔන්න අද ඉදන් මාත් එළකිරියේ..:D එලකිරියට ජයවේවා..:D මචන්ලා පොඩි දේවල් වගයක් දැනගන්නත් තියනවා, මොකක් ද බන් රේප්(Rep) කියන්නේ මන් ඔය දැකලා තියනවා බන් කට්ටිය කියනවා. profile pic...
  16. captain shan

    කඩන්න කිවා (.)_ (.)

    මන් නම් කෙල්ල කියපු එක අනුමත කරන්න නෑ බන්..උබ කෙල්ල එක්ක ඕන දෙයක් කරපන් එත් කඩන එක විතරක් බැදලා කරපන්. උබලා ඕක දැන් කලාම honeymoon එකේදී මොකද කරන්නේ, උබලා ඔක්කොම කරලා ඉවරනෙ..මන් නම් හිතන්නේ එතකොට එදාට කිසිම වැඩක් නෑ බන්. දෙන්නටම එදාම ඕක අලුත් අත්දැකීමක් වෙනවනම් හොදයි කියල මට හිතෙන්නේ..අනිත් දේ...
  17. captain shan

    අපේ|මගේ ජිවිත...........

    මචෝ මගෙත් ලයිෆ් එකත් ඉස්සර ඔය වගේ. එත් දැන්නම් ටිකක් වෙනස් වෙලා. මන් පවුලේ එකම ළමයා. මටත් ඉස්සර උබට හිතුනා වගේම හිතිලා තියනවා ඕන තරම්. අනිත් එවුන් ෆන් අරන් FB එකේ Pics දානකොට අපි ජිවිතේ කොටසක් මග ඇරලා යනවද කියල හිතුන වෙලාවල් ඕන තරම් තියනවා බන්. අපි විනෝද වෙන්න ඕනේ පොඩි ෆන් එකක් ගන්නත් ඕනේ...
  18. captain shan

    මමත් දැන් එළකිරියේ සාමාජිකයෙක්

    මමත් දැන් එළකිරියේ සාමාජිකයෙක් හැමදාම එලකිරියට ඇවිල්ලා Thread කියවලා යන මටත් හිතුනා මේකෙ සාමාජිකයෙක් වෙන්න ඕනේ කියලා...ඔන්න අද ඉදන් මාත් එළකිරියේ..:D මචන්ලා පොඩි දේවල් වගයක් දැනගන්නත් තියනවා, මොකක් ද බන් රේප්(Rep) කියන්නේ මන් ඔය දැකලා තියනවා බන් කට්ටිය කියනවා...

    No contents