1. niroshanab

    Kellek

    ඕනනම් අහපන්,අහලා ඔලුව නිදහස් කර ගනින්.දෙන ආන්සර් එක අනුව ඩිසන්ට් පිට අයින් වෙයන්.
  2. niroshanab

    වහිනවා බන් පැලෙන්න!

    🌩️🌩️🌩️🌩️
  3. niroshanab

    Richard Marx ව මතකද?❤️

    බොහොමයක් 😑
  4. niroshanab

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    මේක හොදද බන්
  5. niroshanab

    මේකි මොනා ගහලද මේහ්...🤔

    ආසයි මන් පියාබන්න :yes:
  6. niroshanab

    මට හිත හදාගන්න මොනවහරි කියහල්ල

    ඕව ඔහොම තමයි,වේදනාවට මෝඩ වැඩ කරයි,ආයෙත් පස්සෙන් යාවී.එපා එපා කිවුවට උබ ඔය ටික කරනවමයි.හැබැයි ඉතින් කාලයක් යනකොට උබටම එපා වේවි.ඔයිට වඩා බලු වැඩ වෙනවා බන් කොල්ලොන්ට.ඉස්සෙල්ලම එකී උබට පොඩ්ඩක් වත් කැමති නෑ කියලා හිතට තෙරුන් ගන්න දියන්.නැත්තන් හිත උබට බලාපොරොත්තු දෙනවා.කෙල්ලෝ නම් තෙරුන් ගන්න බෑ බන්...
  7. niroshanab

    මිස්ටර් කොත්තු සහ අශේන්ගේ බික

    බිස්නස් සහ ජාවාරම් පටලවා ගන්න එපා
  8. niroshanab

    සත්තු වතුවල සිංහල මිනිස්සු පෙන්නලා

    මහත්තයෝ...මේක බලු කෝනෙන් දකින්න එපා
  9. niroshanab

    සත්තු වතුවල සිංහල මිනිස්සු පෙන්නලා

    මුතුන් මිත්තොන්ට උන ආසාදාරණේ කතා කරන්න එකෙක් නෑ , ඒ උනාට අදටත් ඒ මිනිස්සුන්ට ගරහන්න ඕන තරම් අය ඉන්නවා
  10. niroshanab

    කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුලුවන් ඔන්ලයින් ජොබ්

    තිරිසන්නුන්ට උදවු කරත් කෙල්ලොන්ට උදවු කරන්නේ නෑ
  11. niroshanab

    කුකුල් චමින්ද part 2

    පවු දරුවෝ,මට මන් ගැන සතුටුයි වගේම මට මගේ දෙමාපියන් දෙවිවරු වගේ පේනවා මේව දකිද්දී.

    No contents