1. niroshanab

    kellek gen wade

    අම්මෝ පන බේරා ගනින් :sorry:
  2. niroshanab

    ඔෆිස් එකේ වැඩ පහසු කරන Excel ට්‍රික්ස්

    බොහොම ස්තුතීයි මචං :love2:
  3. niroshanab

    තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

    එක වැක්සීන් එකක් වත් ගැහුවේ නෑ.bump
  4. niroshanab

    කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

    උබ අහල තියෙනවා නේද "උපාය දන්නෝ අපායේ නොවැටේ කියලා" ලෞකික උපාය හොයා ගන්න.good luck 😊
  5. niroshanab

    මැසිම හදන්න යද්දි ඇක්සිඩන්ට් වුනා සිංහලු. 🥴

    බ්‍රේක් නැත්නම් බස් එකේ පලයන් බන්.මොකෝ උබට
  6. niroshanab

    Popit Jeromes' Daughter

    එහෙම උනොත් දිගටම නිදා ගන්න නැගිටින්න එපා 😊
  7. niroshanab

    එකම වයසේ කෙල්ලෙක් බැන්දම

    "බල්ල වගෙ ඉදහන් සින්හය වෙන්න යන්න එපා" - Dr. solo rider -
  8. niroshanab

    ඉස්සර කතාවල ලස්සන... ❤❤❤

    ඒ කාලේ කතා මාර තාත්විකයි බන්.හිතා ගන්න බෑ අපිට මොකද උනේ කියලා :(
  9. niroshanab

    ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

    ගොඩක් මේ කියන තරම් රිනාත්මක නම් නෑ යොජනා විවාහ.වැදගත් පවුල් වල ඒ පවුල් පරිසරයට අනුව හැදිච්ච හොද කෙල්ලෝ,කොල්ලෝ ඉන්නවා.ඒ ඒ ඇපල් කන්න නම් තම තමන්ගේ ඒ ඒ පවුල් පරිසරත් වැදගත්.
  10. niroshanab

    Media ටීචගේ ලස්ස 600 වන්ඩිය

    ආදරයයි , විරහවයි උගන්නවා නම් දැකල තියෙනවා
  11. niroshanab

    කිරියෙන් නැතිවෙච්ච ඕගොල්ලොට මිස් වෙන කට්ටිය කවුද?

    හෙන්රි කෙල්ලසුප්ප මට මතක හැටියට,මේ වගේ නම් තිබ්බ සෙට් එකක් හිටියා ක්‍රිකට් මැච් threads වල ආතල් ගන්න
  12. niroshanab

    ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

    උබ හරි.කොල්ලෝ කෙලව ගන්නම තැනක් ඔතන
  13. niroshanab

    Me wage vibe tiyena sindu walata asa un innawada?

    ------ Post added on 1714068323
  14. niroshanab

    Me wage vibe tiyena sindu walata asa un innawada?

    මන් නම් travel කරනකොට ජනේලෙන් එලිය බලාගෙන යනගමන් මේ මියුසික් අහන්න පුරුදු වෙලා ඉන්නේ.මේක වෙනමම vibe එකක් :love: ------ Post added on 1714067797

    No contents