සත්තු වතුවල සිංහල මිනිස්සු පෙන්නලා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,380
    26,909
    113
    Kandy
    දෙහිවල සත්තු වත්ත කලින් ඔය සිංහලුන්ව පෙන්නපු මනුස්සයගෙලු
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    954
    1,792
    93
    මුතුන් මිත්තොන්ට උන ආසාදාරණේ කතා කරන්න එකෙක් නෑ , ඒ උනාට අදටත් ඒ මිනිස්සුන්ට ගරහන්න ඕන තරම් අය ඉන්නවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සූ වල හිටපු එවුන් මැරිලා හම්බයො වෙලා ඉපදිලා සුද්දට අරිනවද කියලත් හිතෙනවා
     
    • Haha
    Reactions: Hasistranger

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    දැන් පිටරට වල ඉතුරු උන් පරම්පරාවක් තාම විසා ලැබිලා එහේ ඇතී නේ
     
    • Love
    Reactions: Solo Rider