1. chanakatec

    Phone එකට කෙලවුනා

    25000ta karaganna puluwan thanak kiyanwada. mama balapu than walin aduma 38000k yanwa
  2. chanakatec

    Phone එකට කෙලවුනා

    මගේ Galaxy S7 edge ඊයෙ බිම වැටිල glass එකට කෙලවුනා. Glass එක දාගන්න හොඳම තැනක් කවුරුහරි කියනවද?:no::no::no::no::no::no::no::no::no:
  3. chanakatec

    Best Gaming Laptop

    hoda model ekak hoyaganna eka thama aula
  4. chanakatec

    Best Gaming Laptop

    uba mokadda gatta lap eka.uba danna hoda model monwada thiyenne
  5. chanakatec

    Best Gaming Laptop

    180,000කට විතර ගන්න පුලුවන් හොඳම Gaming Laptop එක මොකක්ද කියල දන්න කෙනෙකුට කියන්න පුලුවන්ද?
  6. chanakatec

    Lap Help

    http://www.mcentre.lk/student-offers/student-project-option1-acer-aspire-e5-575g.html menna meka ganna try karapn
  7. chanakatec

    Movie Database

    ela ela
  8. chanakatec

    SLT ස්ට්‍රයික්!

    SLT permanent staff ekath strike 10% salary increment eka 5% karapu nisa
  9. chanakatec

    Xiaomi Help

    එහෙම කරන්නම් අයියේ.:baffled::baffled::baffled::baffled:
  10. chanakatec

    Xiaomi Help

    මගේ Redmi Note 3 එකේ Racing games play කරනකොට ටිකක් වෙලා යනකොට කාර් එක පැත්තට විතරයි යන්නෙ මොන පැත්තකට වත් හරවන්න බෑ. ඒ වෙලාවට accelerometer sensor එක වැඩකරන්නෙත් නෑ. ෆෝන් එක restart කරාම ආපහු වැඩ කරනවා මොකද්ද විසඳුම කියල කවුරුහරි කියනවද?:no::no::no::no::no::no:
  11. chanakatec

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi Note 3 pro eke accelerometer sensor aulak thiyanwa racing games gahanakota thamai aula enne. monawath wisadumak nadda?
  12. chanakatec

    Laptop do not wake-up from sleep!!!help!!

    ube lap eke AMD VGA ekakda thiyenne
  13. chanakatec

    Laptop do not wake-up from sleep!!!help!!

    lap eke model eka mokadda
  14. chanakatec

    30,000 ට ෆෝන් එකක්.

    Thank you for everyone
  15. chanakatec

    30,000 ට ෆෝන් එකක්.

    mama redmi note 3 pro 32gb ekak gaththa Dialcom ekan 1 year hardware warranty & 2 year software warranty ekka Rs.34,900 kata
  16. chanakatec

    >>>මධුසමය <<<

    කඳුරට බලා අප දෙදෙනා දිවෙන රියේ.. පස පස අසුන ජෝඩුවටම වෙනම තියේ.. සිහිවුවත් රුඟුම් ටිකකින් නටන රැයේ.. රිය කරු නිසා මා නැහැ ඔහු ලඟට ගියේ.. කාරෙක දුවන විට නොනැවති හැටට හැටේ.. බැසයන හිරැ එළිය රිය ඇතුලටද වැටේ.. ඇම්ඩන් කෙනෙකු නොවැ ඔහු නම් හරිම රටේ.. ඔහුගේ ඇඟිලි දැන් මගේ දෙවටොරේ ගැටේ...
  17. chanakatec

    DELL inspiron 5559

    :nerd::nerd::nerd:මට dell inspiron 5559 i3 ලැප්ටොප් එකක් ගන්න ඕන. කවුරුහරි මට කියනවද විශ්වාසවන්තව වගකීමක් ඇතුව ගන්න පුළුවන් හොඳම තැනක්?:nerd::nerd::nerd:
  18. chanakatec

    30,000 ට ෆෝන් එකක්.

    Redmi note 3 warranty ekka ganna puluwan hoda thanak danne ndda
  19. chanakatec

    30,000 ට ෆෝන් එකක්.

    monawada hoda sony phones monawada hoda sony phones
  20. chanakatec

    30,000 ට ෆෝන් එකක්.

    monawada hoda sony models

    No contents