මගේ Redmi Note 3 එකේ Racing games play කරනකොට ටිකක් වෙලා යනකොට කාර් එක පැත්තට විතරයි යන්නෙ මොන පැත්තකට වත් හරවන්න බෑ. ඒ වෙලාවට accelerometer sensor එක වැඩකරන්නෙත් නෑ. ෆෝන් එක restart කරාම ආපහු වැඩ කරනවා මොකද්ද විසඳුම කියල කවුරුහරි...