මේ අවුරුද්දේ අන්තිම වගේ Australia යන්න ඉන්නේ. අපේ තාත්තා PHD එකක් කරන්න එහෙ යන්නේ. ඒ chance එක නිසා මටත් එහෙ ඉගෙනගන්න පුළුවන්. මම තාම high school ඉන්නේ (ඇත්ත වයස ඉන්ටෙර්නෙට් එකේ දාන්න හොද නැහැ ;) ) අපේ පවුලේ 4 දෙනයි. ඔක්කොම යන්න හිතාගෙන ඉන්නේ. අම්මල නම් අවුරුදු 2-3 විතරයි එහෙ ඉන්නේ. මම එහෙම ඉන්න...