මේ අවුරුද්දේ අන්තිම වගේ Australia යන්න ඉන්නේ. අපේ තාත්තා PHD එකක් කරන්න එහෙ යන්නේ. ඒ chance එක නිසා මටත් එහෙ ඉගෙනගන්න පුළුවන්. මම තාම high school ඉන්නේ (ඇත්ත වයස ඉන්ටෙර්නෙට් එකේ දාන්න හොද නැහැ
) අපේ පවුලේ 4 දෙනයි. ඔක්කොම යන්න හිතාගෙන ඉන්නේ. අම්මල නම් අවුරුදු 2-3 විතරයි එහෙ ඉන්නේ. මම එහෙම ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.
මොනාහරි Australian education සහ lifestyle එක ගැන දන්න එක්කෙනෙක් ඉන්නවනම් reply කරගෙන යන්න
. මට මොනාහරි tips වගේ තියෙනවනම් කියන්න.
) අපේ පවුලේ 4 දෙනයි. ඔක්කොම යන්න හිතාගෙන ඉන්නේ. අම්මල නම් අවුරුදු 2-3 විතරයි එහෙ ඉන්නේ. මම එහෙම ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.මොනාහරි Australian education සහ lifestyle එක ගැන දන්න එක්කෙනෙක් ඉන්නවනම් reply කරගෙන යන්න
. මට මොනාහරි tips වගේ තියෙනවනම් කියන්න.


