මිනිස්සු හිතන්නෙ බඩෙන්, උන්ට කුඩු අල්ලන ඒවා, හොරු අල්ලන ඒවා වැඩක් නෑ ඒවා සල්ලි වෙලා උන්ගෙ බඩට යන්නෙ නැත්තන්.
පෙට්රල්, විදුලිය වැඩි වෙලා තියෙන්නෙ හොරකම නිසා කිව්වා. ඇවිත් අන්තිමට අඩු කලේ නෑ, කරන්න බැරි හේතු කියනවා (හොරකම ඇරෙන්න). VAT අයින් කරනවා කිව්වා ගොඩක් ඒවලින්, ඒක තාම එහෙමයි. ගොවියෝ...