Studio එකකට ගිහින් ෆොටෝ එකක් ගනින් බන් ජෙප්පෙක් වගේ වෙන්නෙ නැතුව.
මමනම් මුකුත් ලියන්නෙ නෑ, ඒත් අද කාලේනම් එකේත් හෑලි ලියන උන් තමා ඉන්නෙ. උඹේම දෙයක් ලියනවානම් ගොඩක් හොඳයි.
මට හිතෙන්නෙ experience + qualifications ටික හදාගත්තානම් ඇති. ඕනම් ටිකක් කමෙන්ට් එහෙම දාල මිනිස්සු එක්ක engage වෙයන්. ඕකේ...