උඹ දැන් දෙතුන් පාරක් ඕක හෝදන්න ගිය නිසා මේක දාන්නෙ. මේ තියෙන්නෙ හැක් වෙන්න පෙර/පසු සයිට් එකේ තිබ්බ දෙයක්. මුලින්ම PCI DSS compliant කියලා තමා හිටියෙ. PCI ගන්න එක අමාරු වැඩක්, significant investment එකක් කරන්න ඕනා, හරියට audit වෙලා ඒ ප්‍රශ්න හදලා පස්සෙ PCI කරන body එකෙන් certify වෙන්න ඕන. ඕක කරන...