1. D

    Rs 7000ට අඩුවෙන් smart watch එකක් කියන්න

    කියනවද? දන්නවද?
  2. D

    Ushan vlog fb page හැක්

    Ow uge serama hapenawa sape wedila
  3. D

    Ushan vlog fb page හැක්

    Ushan vlog ගෙ fb එක කාලෙක ඉදලා හැක්වෙලා නේද free වැල් බලන්න පුළුවන් ගියොත්
  4. D

    7000 ට අඩු earbuds එකක්

    Simplyteck එකෙ තියෙනවා හිතා ගන්න බැ මොකක්ද ගන්නෙ කියල පුළුවන් නම් recommendation එකක් දෙන්න
  5. D

    වෙඩි වැදුනම කොහොමද ෆීල් එකක්ද ?

    ආමි එකෙ යුද්දෙ කාලෙ ඇට දෙකම නැති වුන උන් එක ඇටයක් නැති වුන උන් අදටත් ඉන්නව අ ැගිලි අඩුද අතෙ දැන් ------ Post added on 1721120116
  6. D

    MTV News 1996 - 1966 දී පරිඝනක පිලිබද නිවස් එක

    මොනව වුනත් ඒ කාලෙ සුන්දරයි නේද ලෝකයත් එක්ක කරට කර ගියා 😥 ඒත් දැන් බංකොලොත් රටක්
  7. D

    Join with Ranil

    ආර්ථික යුද්ධයෙන් රට බේරාගත් රනිල් මහත්තයා සමඟ join වෙමු https://www.joinranil.com/?gclid=CjwKCAjw4ri0BhAvEiwA8oo6FxTpcp7X2rE6CYGdTBmcmW6ADMBfqtHcbAOcK6Glb6FklCDbQ6Sm9xoCDBcQAvD_BwE https://www.joinranil.com
  8. D

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    කොහෙත්ම වැඩිකල යුතු නැ අකාර්යක්ශම සේවාවක් රට බංකලොත් වෙලා තියෙන වෙලාවෙ වැටුප් කප්පාදු කරල රැකියා කප්පදු කරලා ඉන්න මිනිස්සුන්ගෙ උපරිම ඵලදායිතාවක් ගන්නඕන
  9. D

    ලක්ෂ 75 ක් fd දැම්මොත් පොලිය කියක් එයිද

    වෙන කරන්න දෙයකුත් නැනෙ
  10. D

    ලක්ෂ 75 ක් fd දැම්මොත් පොලිය කියක් එයිද

    වෙන මෙනෙව කරන්නද බං
  11. D

    ලක්ෂ 75 ක් fd දැම්මොත් පොලිය කියක් එයිද

    කාලයනම් අවුලක් නැ ඉතිං මාසෙට ගානක් එනවනම්
  12. D

    🔴 BREAKING NEWS CLUB වසන්ත වෙඩි ප්‍රහාරයෙන් මරුට.

    ගොන් කැරියන්ව කවුද මතක තියාගන්නෙ.. සිරාවටම ------ Post added on 1720420361
  13. D

    ලස්සන ගෑනු ළමයි වනන්තරේ තනිවෙලා

    https://www.facebook.com/vacationclothing?mibextid=a3pxOyd5sDEt01RW
  14. D

    මෙගා ජන්දය Vote Now

    ගෝඨාබයට දිපු එකේ අනුරටත් දිලා බලනවා....එයාට බැරිවුනොත් රනිල් හාමු ආයෙ රට බේරගනීවී.....
  15. D

    Phone එකක් පරිත්‍යාග කරන්න කෙනෙක් නැද්ද

    2016 හරි කමක් නැ සහො ------ Post added on 1720021407
  16. D

    Phone එකක් පරිත්‍යාග කරන්න කෙනෙක් නැද්ද

    school නම් ගිහිල්ලා ඉවරයි ඩිස්ප්ලෙ එකේ බාගයක් පේන්නෙ නැ ලොකු වැඩක් කර ගන්න නැ web එක බලන්න විතරයි කරගන්න ඕන එහෙම ඩේටා ගන්න අවශ්‍ය නැහැ ------ Post added on 1720017060 Web එකට යන්න තිබ්බානම් ඇති මම කොරියන් යන්න ට්‍රයි කරනව ------ Post added on 1720017118 ඇයි එ ------ Post added on 1720017160

    No contents