matathado mtt suggest una![]()

matath
Chethana now - after 28 years with computers all around her
![]()
------ Post added on Jul 16, 2024 at 1:45 PM
සමරේ තමයි ඒ කාලේ සැහෙන්න සේවයක් කලේ ලංකාවේ IT වලට. නන්දසාර නේද රුපවාහිනියේ වැඩසටහනක් කලේ ඉන්ටර්නෙට් කියල එකක් ගැන ?
ඒ කාලේ ගැල්ළමයි කෙට්ටුයි නේ. දැන් නං වීඩියෝ වල ඉන්න අය වයස ඇති.
මටත් මතකයි ආසාවෙන් බැලුවා. වි.කේ සමරනායක වගේ Prof ලා ආවා. කන්නාඩි දාන් රැවුල වවපු මහත්මැක් තමයි වැඩසටහන මෙහෙය ඌවේ. මේ කෙන් තමයි පරිඝනක උණ හැදුනේ..අන්තර්ජාලය ඔබේ නිවසට. 1997-1998 වගේ කාලේ ගියේ.

48 years?matath
Chethana now - after 28 years with computers all around her
![]()
------ Post added on Jul 16, 2024 at 1:45 PM
මටත් මතකයි ආසාවෙන් බැලුවා. වි.කේ සමරනායක වගේ Prof ලා ආවා. කන්නාඩි දාන් රැවුල වවපු මහත්මැක් තමයි වැඩසටහන මෙහෙය ඌවේ. මේ කෙන් තමයි පරිඝනක උණ හැදුනේ..![]()